මුලදී පටන් ගන්නිද්දී ගොඩක් අය හිටියා.. ඔතන තියෙන්නේ මචං මම දාපු කලින් පොස්ට් එකට පස්සේ ඒ Rules වලට අනුව නිවැරදි කරගත්ත Logos ටිකයි. Rules වලින් පිට ගිය අයට ඒ ගැන සඳහන් කරලා ඒ වැරදි හදාගන්න කියල මං දැම්මා පොස්ට් ඒ පොස්ට් එකේ. ඊට පස්සේ ඒ දේවල් හදාගෙන උනන්දුවෙන් ඉදිරියට අරගෙන ආව අය ගැන තමයි ඔය තියෙන්නේ...
hari hari

kohoma hari uba wede karane... e ethi

. ඊට පස්සේ ඒ දේවල් හදාගෙන උනන්දුවෙන් ඉදිරියට අරගෙන ආව අය ගැන තමයි ඔය තියෙන්නේ...

Lol
ඇයි බං උඹට එහෙම පේනවද? මොකක්ද එකේ තියෙන සම්බන්දය මේකට?
)