මචංලා,
මම ලගදී Ausi යනවා. දැනට work කරන තැන USD ගෙවනවා direct.
දැනට වැටෙන්නේ pfc account එකකට.
ඒත් බැලුවේ මේ මාස ටිකක් salary direct ඒකට ගන්න. ඒත් මෙහෙන් wise account එක හැදුවට USD account එකක් හදන්න දෙන්නේ නෑ එකේ.
මම Ausi යාළුවෙක්ගෙ Melbourne address එකක් දාලා account එකක් හැදුවොත් මම Perth ගියාම එකට මාරු කරගන්න පුළුවන්ද ?
එතනක් සල්ලි ගන්න ඕනේ නෑ
දන්න කෙනෙක් idea එකක් දෙන්නකෝ