මට creatine එකක් ගන්න ඕනෙ මචන්ල..මෙහෙ කොහෙද ගන්න තියෙන්නෙ?
Bodybuilding.com එකේ නම් තියෙනව muscletech එක $10 ට...ඒත් ලංකාවට ශිපින් කෝමද දන්නෑනෙ..
උබට කෑන් කීයක්ද.උබට විතරද.බොඩිබිල්ඩින්ග් කොම් එකෙන් ශිප් කරගත්තොත් වැඩි ගානක් යයි.
මට creatine එකක් ගන්න ඕනෙ මචන්ල..මෙහෙ කොහෙද ගන්න තියෙන්නෙ?
Bodybuilding.com එකේ නම් තියෙනව muscletech එක $10 ට...ඒත් ලංකාවට ශිපින් කෝමද දන්නෑනෙ..
man gatta Wasi.lk ekn 2500 k una ban
අවුලක් නෑ. දවස් 5න් එනවා. $.10යි නම් Tax එකත් $.10ක් වගේ යනවා. ශිපින් $.16
ඔක්කොම $.36 = Rs.5500ක් වගේ යනවා. සප්ලිමන්ට් ගෙන්නන එක පාඩුයි.

my protein eken ganin bn.labdoor ranking balala nemeida ganne?okata wda myprotein creatine eka hodai.shipping ekka 2500 k wei 250g.

Ekann labayi bn sirwtm...uba delivery kragattada? Delivery krganna ba bn ape gedr aya supplement kiypu hatiye bayayi...ungen gihin ganna bari weyida?
Unge badu sureda bn?