Creatine suppliment ගැන දැනගන්න ඕනෙ හැමදේම

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
Creatine suppliment ගැන දැනගන්න ඕනෙ හැමදේම

ඔන්න Creatine suppliment එක ගැන පොඩි video එකක් කරා. ගොඩක් අයට තියන ගැටලුවක් තමය,
👉 creatine ඇඟට හොඳයිද ?
👉 creatine කොච්චරක් බොන්න ඕනෙද ?
👉 creatine හොඳ brand(වර්ගය) එක මොකක්ද ?
👉 creatine වලින් වෙන්නේ මොකක්ද ?
👉 creatine පාවිච්චි කරන්නේ මොන වේලාවටද ?

මේ ප්‍රශ්න ඔයාට තියෙනවනම් අදින් පස්සෙ ඒවා නැති වෙයි .




CREATINE ගැන ලගදී දාපු මේ වීඩියෝ එක නිසාම ගොඩක් අය මගෙන් මේ දේවල් අහුව​. ඉතින් මේ විඩියෝ එක දාල ඒ ප්‍රශන් වලටත් හෙල්ප් එකක් දෙන්න මට හිතුනා.

 
Last edited:

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    පට්ට මචන්. මාත් කාලයක් Creatine suppliment එකක් Use කරා. එක නිකන් වැලිකැට වගේ නිසා මට එච්චර සෙට් උනේ නෑ. එත් එක Use කරන කලේ හොදට බරදාන්න පුළුවන් ගේමක් නැතුව.
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    Machan We have myprotein creatine :) (Labdoor Qulaity rank 3rd and value rank 1st)

    Servings 50 - Rs. 2000
    Servings 100- Rs 3000
    Servings 200 -Rs 4000 (Out of Stock.avalailable end of month) :love::love: