උඹට මොන ක්‍රියේටිව් 5.1ද.
Ahuja loudspeaker එකක් පාවිච්චි කරගෙන හිටපන්. 
උඹට මොන ක්‍රියේටිව් 5.1ද.
Ahuja loudspeaker එකක් පාවිච්චි කරගෙන හිටපන්.
![]()








මූ මේකිගේ අහවල් එකක් රිලීස් කොරනව කීවට දුටුවේ නෑ මං එහෙම එකක් තවම![]()

මගේ යාලුවෙක් යුස් කරනවා ඕක දැන් මාස ගානක ඉදන්.
කිසිම අව්ලක් නෑ.
ඔක්කෝම ෆකින් ඕසම් මට්ටමේ තියනවා.
අවුලක් නෑ බං ඉතිං.. රූම් එකකටනේ.. නැතුව මහ සද්දෙට දාන්න නෙමේනේ..
ඉස්සර ආපු ක්‍රියේටිව් ලඟින්වත් තියන්න බෑ හැබැයි ඕවා නම්..
meka kiyak wenawada bna?
8000k? uba meka mehe baluwada?
man lanakawe nome bun inne
it.creative.com unge site ekn pay karahama badu ewanwa bn nattanm UPS or DHL TNT oya mokka hari ewanwa 2years warranty ekkauth labnewa ithin

machan mage tiyenne creative inspire t6100. patta cha.
rear speaker walin sound ahenne ne. hebai test kalama hodata weda.![]()

ehamada ehanam ube sub eke aulak da dan ne bn![]()