Creative 5.1 A550

lahirukasun

Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    ne ban. pc 1 S/w 1 sub 1 self test 1 demma ma hema speaker 1 awulak netuwa sound weda.

    stereo music wala dual channel thiyenne bn. speakers 1kin ahenne. ubata ona nam sound card eken settings hadala 5.1 karala eliyata denna puluwan. eth rear spkr walin podi sound 1k enne.

    umbe sub eke awualk na. 5.1 sounds thiyena dvd 1k ehema daala balapan :D

    mageth kalin thibbe inspire 5.1 ekak. eth spkr 2i use kale. :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය කොම්පියුටර් සබ් වූපර් කියන ජාතිය හොදයිද බං.. ? හිතන තරං සද්දයක් එනවද ?
     

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    ඔය කොම්පියුටර් සබ් වූපර් කියන ජාතිය හොදයිද බං.. ? හිතන තරං සද්දයක් එනවද ?

    mge nam thiyanwa ekak.danata awurudu 10yakata withara kalin gaththu ekak.ekanam thama hondata wada.sound hondatama thiye nawa.aluth ewa gananam kiyanna danne naha.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං සබ් එකක් ගන්න ගියා.. ඔය ජාතියෙම තමා.. ඒකේ සද්දේ මට එච්චර ඇල්ලුවේ නෑ මචං.. පස්සේ ජපානෙං බඩු ගෙන්වලා විකුණන තැනකිං ගත්තා ඔරිජිනල් යමහා බෆල් දෙකක්. අගල් 8 ස්පීකර්. එක බෆල් එකක් කිලෝ 7ක් 8ක් බරයි..
    පට්ට සවුන්ඩ්.. :D