ඇත්තටම advertising කියන්නේ ගොඩක් හිතල කරන්න ඕන දෙයක්... යම් දෙයක් පාරිබෝගිකයාට අලුත් විදියට ඉදිරිපත් කීරීමෙන් ගොඩාක් වාසි ලබාගන්න පුළුවන්.. යම් නිෂ්පාදනයක් පාරිබෝගිකයාට ඉදිරිපත් කිරීමේදී advertising ඉතාමත් විශාල සේවයක් කරනවා.. නිෂ්පාදනය කොච්චර හොඳ උනත් වැඩක නෑ එම නිෂ්පාදනය හරියට පාරිබෝගිකයාට ගියේ නැත්නම්..
පොඩ්ඩක් මේ creative advertising ටික බලන්න... කොච්චර ලස්සනට ඒවා කරලා තියනවද කියල..

ඔයාලගේ අදහසුත් මේකට එක් කරලා යන්න... උදව්වක් විදියට BUMP එකක්වත් දාල යන්න
අලුත් දෙයක් අලුත් විදියට ඉදිරිපත් කිරීමත් කලාවක්.........