ගූගල් එකෙන් දැන් ඔබටත් රැුකියාවක්.
ගූගල් ආයතනය මේ දවස් වල ගූගල් ක‍්‍රියේටිව් ලැබ් වැඩසටහන සඳහා අයදුම් පත් බාරගන්නවා.
අයදුම් පතක් සාමාන්‍ය විදියට පුරවනවා වෙනුවට , මෙහිදී ඔබට සිදුකරන්න තිබෙන්නේ ගූගල් ආයතනයේ ක‍්‍රියේටිව් ලැබ් 5 වෙබ් අඩවියට ගොස් හෝම් පේජ් එක අලංකාරවත් ලෙස නිර්මාණය කිරීමයි. හිස්පිටුවකින්, හැඩතල කිහිපයකින් සහ සර්ච් බාර් එකකින් ඔබට සිදුකල හැකි නිර්මාණය මත තමයි රැුකියාව ලැබෙනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ. එම නිර්මාණය කිරීම සඳහා ඔබට පරිගණක පිළිබඳව පුළුල් දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ, විශේෂයෙන්ම මෙහිදී ඔබට තිබිය යුත්තේ නිර්මාණශීලී හැකියාවක් පමණයි.
එම නිර්මාණය කරන අතරතුර හදිසියේ බ‍්‍රව්සර් වින්ඩෝ එක ඉවත්වී ගියත් එය ස්වයන්ක්රීයවම සේව් වෙන නිසා, නවත්තපු තැන ඉඳන් නිර්මාණ කාර්යය නැවත පටන් ගන්නට ඔබට පුළුවන්.
එම වෙබ් අඩවියේ ඇත්තේ ප‍්‍රධාන පිටු දෙකක් පමණයි. පළමුවන පේජ් එක නිර්මාණ කාර්යය සඳහා වෙන්කර ඇති අතර ,දෙවනි පිටුවේදී ඔබ ඔබේ පෞද්ගලික විස්තර ඇතුලත් කරයුතුයි.
[FONT="][FONT="][FONT="][FONT="][FONT="]Creative Lab පළමු පිටුව
https://www.creativelab5.com/
දෙවැනි [/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]පිටුව [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="][FONT="]https://www.creativelab5.com/#form
උත්සාකර බලන්න...!!!!!

උපුටාගැනිමකි..
[/FONT][/FONT][/FONT][/FONT][/FONT]