Creative Software Company එක ගැන දන්න අය ඉන්නවද?

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    උබ තාමත් හිතන්නේ ඒක බොරුවක් කියලද 😅
    ඇත්තටම ඒකෙ වැඩ නං ටිකක් හොඳ කැම්පස් එකකින් අවුට් වෙලා නං 300K දෙන්න ඇති. දැන් ගොඩක් තැන් වල ෆ්‍රෙශ් ග්‍රැජුවේට්ලාට ඔය ගාන ගන්න එක මහ දෙයක් නෙමයි. පෙග් කරපු සැලරි තියන කම්පැනි වලට ඔය ගාන ගේමක් නැහැ ඒක නිසා අනෙක් කම්පැනි වලටත් හොඳ එවුන් ගන්න ඕන නං ඒ ගාන ගෙවන්න වෙනවා සහ දැනට ගෙවනවා
    තව කම්පැනිය පොඩි නං ගොඩක් හොඳ එවුන් එන්න බලන්නෙ නැති නිසා උන් ඔයිටත් වඩා ගෙවනවා.
    අඩේ සිරාද බන්. 🤔🤔
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    dan fresh grad salary ayee aduwenwa kiyanne attada bn? godak IT karanne AL out wena un dan
    එහෙම එකක් නං නැහැ
    SE ෆීල්ඩ් එකේ ඔය වගේ ගානක සැලරියකට යන්න අනිවා හොඳ කැම්පස් එකකින් ඩිග්‍රියක් තියෙන්න ඕන සහ වැඩ පුලුවන් වෙන්න ඕන. A/L විතරක් තියාගෙන ඒව කරන්න හිතන්නවත් බැහැ

    අඩේ සිරාද බන්. 🤔🤔
    yes
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    එහෙම එකක් නං නැහැ
    SE ෆීල්ඩ් එකේ ඔය වගේ ගානක සැලරියකට යන්න අනිවා හොඳ කැම්පස් එකකින් ඩිග්‍රියක් තියෙන්න ඕන සහ වැඩ පුලුවන් වෙන්න ඕන. A/L විතරක් තියාගෙන ඒව කරන්න හිතන්නවත් බැහැ

    yes
    උබ හිතන්නෙ STL කෙනෙකුට කීයක් ගෙවනවා කියලද ? With peg?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    උබ හිතන්නෙ STL කෙනෙකුට කීයක් ගෙවනවා කියලද ? With peg?
    i guess around $3200 - $4000 වගේ ගානක් ලංකාවෙ වැඩ කරනවා නං
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,327
    113
    දැන් හරියටම මේ ත්‍රෙඩ් එකට අවුරුද්දකට පස්සෙ මේ අහන්නෙ දැන් Sse කෙනෙකුට කොච්චර ගෙවනවද?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    දැන් හරියටම මේ ත්‍රෙඩ් එකට අවුරුද්දකට පස්සෙ මේ අහන්නෙ දැන් Sse කෙනෙකුට කොච්චර ගෙවනවද?
    up dan nam adu wela ati neda