creativity

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    Digital මාධ්‍ය භාවිතය අවම කරන්න . පරිසරෙයේ ස්වභාව සෞන්දර්ය නරබන්න . පොත් කියවන්න .
     
    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    Digital මාධ්‍ය භාවිතය අවම කරන්න . පරිසරෙයේ ස්වභාව සෞන්දර්ය නරබන්න . පොත් කියවන්න .
    Meka sira man poth kiywana eka nawaththala dn godak kal.dan mata issara wage creative madi wage danenwa.e kaleta wda
     
    incognito1

    Active member
  • Sep 6, 2015
    268
    77
    28
    Meka sira man poth kiywana eka nawaththala dn godak kal.dan mata issara wage creative madi wage danenwa.e kaleta wda
    madi kiyanne kohomada

    Digital මාධ්‍ය භාවිතය අවම කරන්න . පරිසරෙයේ ස්වභාව සෞන්දර්ය නරබන්න . පොත් කියවන්න .
    kohomada mewage improve wenne kiyala example ekak denna puluwanda
    ------ Post added on Dec 1, 2021 at 10:34 PM
     
    • Like
    Reactions: Gihanjs

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,719
    163,644
    113
    එකමත් එක රටක
    අලුතෙන් දේවල් කරන්න , හොයන්න , creative දේවල් වලින් study කරන්න.... මාධ්‍ය මොකක්ද කියන එක creativity එකට බලපානවා කියලා මම හිතන්නේ නෑ .
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    kohomada mewage improve wenne kiyala example ekak denna puluwanda
    කෙනෙක් අලුත්ම නිර්මාණයක් කරනකොට එක ඇති වෙන්නේ ඉස්සල්ලාම ඒ කෙනාගේ හිතේ .ඉස්සර කාලේ කරපු සොයා ගැනීම් , කලා කෘති ඒවා අපිට උදාහරණයට ගන්න පුළුවන් .
    නමුත් අද කාලේ අපි ගොඩක් දෙනා නිර්මාණයක් කරන්න ගියාම එක්කෝ අන්තර්ජාලය තුල සොයා බලන්න නිතැතින්ම පෙලබෙනවා ,එක නිර්මාණශීලිත්වයට බාධාවක්
    අපි හිතමු අපි ඉස්සර පොතක් කියවනකොට එකේ චරිත , සිදුවීම් , පරිසරය අපේ හිත් තුල නිර්මාණය වෙනවා .ඒවා අපි කවදාවක්වත් දැකලා නැති පුද්ගලයෝ , පරිසරයන් වෙන්න පුළුවන් . කතාව කියවගෙන යනකොට අවසානය මෙහම වෙයි මෙහෙම වෙයි කියලා හිතේ කතාවක් හැදෙනවා .කතාවේ ඉස්සරහට ටිකෙන් ටික යනකොට උනොත් අවසානයේ ස්වරුපය මෙහම වෙයි මෙහම වෙයි කියලා හිතේ වෙනස් වෙනවා .
    නමුත් අපි Film එකක් බලනකොට ඔය ඉහත කිසි දෙයක් වෙන්නේ නැහැ ඒ අවස්ථාව රස විදිමින් පමණක් එක නිමාවට පත් වෙනවා .