මචන්ලා ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න පුළුවන් නේද FD එකෙන්
500 000 වගේ FD එකකින් කොච්චර විතර ක්‍රෙඩිට් ලිමිට් එකක් තියන කාඩ් එකක් ගන්න පුලුවන්ද? හොඳම බැංකුව මොකක්ද ඒකට. මට තියෙන්නේ HNB එකවුන්ට් එකක්.