credit කාඩ් ගැන දැනගන්න
මචංලා කාඩ් එකෙන් සල්ලි ඒ කියන්නේ atm එකෙන් සල්ලි ගත්තම ඒ වෙලෙම ඉදන් පොලී ගහනවා කියලා දැනගන්න ලැබුණා
එතකොට අපි කරන පේමන්ට්ස් ඒ කියන්නේ තෙල් ගහන බිල් ගෙවන වගේ එව්වා ට කොහොමද අය කිරීම් වෙන්නේ.ඒ වෙලේ ඉදන්ම පොලී ගන්නවද ?නැත්නම් දවස් ගාණක් ගිහින්ද පටන් ගන්නේ
තව අර ගෙවීම් ක්‍රෙම්ට නොවන භාණ්ඩ කාඩ් එකෙන් ගත්තම කොහොමද කාඩ් එකෙන් අය වෙන්නේ?
අනේ කාඩ් එකක් ලැබුණට මේ ගැන අයිඩියා එකක් නෑ බන්ස්.දන්න එකෙක් කියලා දියල්ලා.රෙප් + පින්