credit කාඩ් ගැන දැනගන්න

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    credit කාඩ් ගැන දැනගන්න

    මචංලා කාඩ් එකෙන් සල්ලි ඒ කියන්නේ atm එකෙන් සල්ලි ගත්තම ඒ වෙලෙම ඉදන් පොලී ගහනවා කියලා දැනගන්න ලැබුණා
    එතකොට අපි කරන පේමන්ට්ස් ඒ කියන්නේ තෙල් ගහන බිල් ගෙවන වගේ එව්වා ට කොහොමද අය කිරීම් වෙන්නේ.ඒ වෙලේ ඉදන්ම පොලී ගන්නවද ?නැත්නම් දවස් ගාණක් ගිහින්ද පටන් ගන්නේ

    තව අර ගෙවීම් ක්‍රෙම්ට නොවන භාණ්ඩ කාඩ් එකෙන් ගත්තම කොහොමද කාඩ් එකෙන් අය වෙන්නේ?

    අනේ කාඩ් එකක් ලැබුණට මේ ගැන අයිඩියා එකක් නෑ බන්ස්.දන්න එකෙක් කියලා දියල්ලා.රෙප් + පින්
     
    • Like
    Reactions: RottenCOLT

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Debit wala nam ehema intrest ekak yan na machan..pdo ganak kapenawa ATM withdraw karothin....

    Credit nam(naya path) aniwa intrest ekak yanawa ne ithin
     
    • Like
    Reactions: rukshan0000

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    credit card eken ATM gaththam intrest eka wadiyen kapenawa... eka ganna gana anuwa wadi wenawa... ewalima kapenawa.... e nisa credit card eken ATM ganna epa..
     
    • Like
    Reactions: rukshan0000

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    Oka Card 1k anuwa
    Godak HSBC wage Credit based bank wala kapanawa
    mage Sampath ekenam thel gahala naa ATM withdrew waladi unge kalin kiyana aya kirima witharayie

    aluthen wenas karalada danna
     
    • Like
    Reactions: rukshan0000

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    තෙල් ගහන බිලට පොලියක් හැදෙන්නේ ඒ වෙලේ ඉඳන්ම නෙවෙයි, ඔයාට ආපු ස්ටේට්මන්ට් එකේ ගෙවන්න තියෙන දවසට කලින් ගෙවාගන්න බැරි උනොත් විතරයි ගත්තු බඩු, තෙල් වලට කැපිච්ච ගානට පොලිය හැදෙන්නේ. සමහර බැංකු වලින් තෙල් වලට Fuel Surcharge කියල අමතර ගාස්තුවක් අය කරනවාලු, ඒ නිසා කාඩ් එකෙන් තෙල් ගහන්න කලින් පොඩ්ඩක් හොයල බලන්න, ඒක සම්පත් එකේ නම් නැහැ.

    ගෙවීමේ ක්‍රමයට නොවන භාණ්ඩ කාඩ් එකෙන් ගෙවීමේ ක්‍රමයට ගත්තොත් බඩුවේ මිලෙන් 2.5% (හරියටම ෂුවර් නැහැ) අමතරව එකතු වෙනවා, සාමාන්‍ය විදිහට ගත්තොත් නම් අර කලින් කියපු විදිහටම තමයි. ගෙවීමේ ක්‍රමයට තියෙන බඩුවක් ගත්තත් ඒ බඩුවේ මුළු ගානම කාඩ් එකෙන් හෝල්ඩ් වෙනවා, ගෙවීමේ ක්‍රමයට නැතුව ගත්තත් එහෙම තමයි.

    එළකිරි එකේ මේ ගැන වැඩි විස්තර තියෙන ත්‍රෙඩ් ඕනේ තරම් තියේ
     
    එලකිරියේ සර්ච් බටන් එක කැඩිලා මචං:nerd:
    ගෙවීමේ ක්‍රම නැතුව ගන්න බඩු වලට දින 52ම සෙට් වෙනවද සල්ලි ගෙවන්න:love:
     
    • Like
    Reactions: Superuser

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    අද මන් දැක්ක රුපියල් 20000ට 300 ක් අය කරා.atm eken pitarata yuwalakata

    ++

    ++

    ++
    Debit wala nam ehema intrest ekak yan na machan..pdo ganak kapenawa ATM withdraw karothin....

    Credit nam(naya path) aniwa intrest ekak yanawa ne ithin

    ++
    උඹට රෙප් දෙන්න බෑලු බන්ස්
    Apo owa mokatda gaththe.bumps

    ++
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    credit card eken ATM gaththam intrest eka wadiyen kapenawa... eka ganna gana anuwa wadi wenawa... ewalima kapenawa.... e nisa credit card eken ATM ganna epa..

    ++
    Oka Card 1k anuwa
    Godak HSBC wage Credit based bank wala kapanawa
    mage Sampath ekenam thel gahala naa ATM withdrew waladi unge kalin kiyana aya kirima witharayie

    aluthen wenas karalada danna

    මගේ තියෙන්නේ ලංකා බැංකු එකක්.ගෝල්ඩ් එකක් සෙට් උණා.එත් මන් බයේ ඉන්නේ මේක පාවිච්චි කරන්න බැරුව බන්ස්.රෙප් +++

    තෙල් ගහන බිලට පොලියක් හැදෙන්නේ ඒ වෙලේ ඉඳන්ම නෙවෙයි, ඔයාට ආපු ස්ටේට්මන්ට් එකේ ගෙවන්න තියෙන දවසට කලින් ගෙවාගන්න බැරි උනොත් විතරයි ගත්තු බඩු, තෙල් වලට කැපිච්ච ගානට පොලිය හැදෙන්නේ. සමහර බැංකු වලින් තෙල් වලට Fuel Surcharge කියල අමතර ගාස්තුවක් අය කරනවාලු, ඒ නිසා කාඩ් එකෙන් තෙල් ගහන්න කලින් පොඩ්ඩක් හොයල බලන්න, ඒක සම්පත් එකේ නම් නැහැ.

    ගෙවීමේ ක්‍රමයට නොවන භාණ්ඩ කාඩ් එකෙන් ගෙවීමේ ක්‍රමයට ගත්තොත් බඩුවේ මිලෙන් 2.5% (හරියටම ෂුවර් නැහැ) අමතරව එකතු වෙනවා, සාමාන්‍ය විදිහට ගත්තොත් නම් අර කලින් කියපු විදිහටම තමයි. ගෙවීමේ ක්‍රමයට තියෙන බඩුවක් ගත්තත් ඒ බඩුවේ මුළු ගානම කාඩ් එකෙන් හෝල්ඩ් වෙනවා, ගෙවීමේ ක්‍රමයට නැතුව ගත්තත් එහෙම තමයි.

    එළකිරි එකේ මේ ගැන වැඩි විස්තර තියෙන ත්‍රෙඩ් ඕනේ තරම් තියේ

    මේකේ සර්ච් අයිටම් එක කැඩිලා බන්ස්
    මම හොයන්න ට්‍රයි එකක් දෙන්නම්
    පේ +++
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    එලකිරියේ සර්ච් බටන් එක කැඩිලා මචං:nerd:
    ගෙවීමේ ක්‍රම නැතුව ගන්න බඩු වලට දින 52ම සෙට් වෙනවද සල්ලි ගෙවන්න:love:

    51 ma set wenne statement eka enna thiyena dawasata pahuwada ganna badu walata witharayi, statement eka enna thiyena dawasata kalin dawase gaththoth ithin 21 k wage thamayi set wenne, e kiwwe dawas 21 - 51 kohomath set wenawa

    cleardot.gif

    ගන්න බයද credit card එකක්. FAQ part 1
    ගන්න බයද credit card එකක්. FAQ part 2
    ගන්න බයද credit card එකක්. FAQ part 3
    ගන්න බයද credit card එකක්. FAQ part 4
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    51 ma set wenne statement eka enna thiyena dawasata pahuwada ganna badu walata witharayi, statement eka enna thiyena dawasata kalin dawase gaththoth ithin 21 k wage thamayi set wenne, e kiwwe dawas 21 - 51 kohomath set wenawa

    මචං මට මෙන්න මේක ක්ලියර් කරලා දියන්.

    මම කාඩ් එකෙන් තෙල් ගහලා හරි SLT පේමන්ට් එකක් කරලා හරි කොහෙන හරි බඩුවක් හරි බිලින් ඩේට් එකට පස්සේ දවසේ ගත්තොත් මට අනිවා දවස් 51 සෙට් වෙනවා නේද. එච්චරයි දැනගන්න ඔනේ

    මම ඔය කියපු හැම දේටම දින 51 සීන් එක සෙට් වෙනවා නේද යාළුවා
    පට්ට ස්තුතියි..!

    ප.ලි -යාළුවා මම ලින්ක් ටික දැක්කේ පස්සේ.
    සමාවෙයන් ආයේම ඇහුවට
     
    Last edited:
    • Like
    Reactions: බෙන් 10

    Yep