Credit Card එකක් ගන්න එක ගැන මොකද හිතන්නේ ??

Credit Card එකක් ගන්න එක ගැන මොකද හිතන්නේ ??

  • ඔව් ගන්න

    Votes: 36 67.9%
  • තව ටිකක් හිතල බලන්න

    Votes: 13 24.5%
  • අම්මෝ එපා

    Votes: 4 7.5%

  • Total voters
    53
  • Poll closed .

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113

    තව ටිකක් හිතල බලන්න​

    Last edited:
    • Like
    Reactions: NRTG

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,115
    4,259
    113
    Sri Lanka
    වෙලාවට වැඩ කරන පුරුද්ද තියෙනව නම්;
    කෙනෙක්ගෙන් ණයට කීයක් හරි ගත්තම ඒක ගෙවනකන් පිස්සු වගේ ගතියක් තියෙනව නම්;
    කාටවත් පොලු තියල පුරුදු නැත්නම්;
    අවශ්‍ය දේට විතරක් මුදල් වියදම් කරන පුරුද්ද තියෙනව නම්, අනවශ්‍ය දේවල් වලට අතේ සල්ලි වියදම් කරන්න ඕන කමක් නැත්නම්;
    හදිසියකට ගන්න ඔයාට ඕන වෙලාවක සල්ලි තියෙනව නම්;
    ආදායම් මාර්ගය Stable නම්;

    ඔයාට Credit Card එක කියන්නෙ පට්ට Tool එකක්. Use it.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,567
    8,810

    ☝️
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,340
    7,860
    113
    daraz eke ehema honda offers tiyenwa cc walin pay karaddi promotion kaleta.. 10% wage adu wenawa. max cap 10,000 wage .
    debit card walata tiyenne max cap 1500 wage.

    HNB nam every 3rd wednesday pizzahut offer ekak tiyenwa Buy 1 get one free ( 2 Large)
    HNB spar eketh 20% discount dunna last two months waladi rs 4000 ta wedi bill walata..
    Wena card wala bill value eka 7500,10000k wage gattoth ohoma discount denne..
     
    • Like
    Reactions: NRTG

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,373
    4,697
    113
    නොපෙනෙන මානයේ
    වෙලාවට වැඩ කරන පුරුද්ද තියෙනව නම්;
    කෙනෙක්ගෙන් ණයට කීයක් හරි ගත්තම ඒක ගෙවනකන් පිස්සු වගේ ගතියක් තියෙනව නම්;
    කාටවත් පොලු තියල පුරුදු නැත්නම්;
    අවශ්‍ය දේට විතරක් මුදල් වියදම් කරන පුරුද්ද තියෙනව නම්, අනවශ්‍ය දේවල් වලට අතේ සල්ලි වියදම් කරන්න ඕන කමක් නැත්නම්;
    හදිසියකට ගන්න ඔයාට ඕන වෙලාවක සල්ලි තියෙනව නම්;
    ආදායම් මාර්ගය Stable නම්;

    ඔයාට Credit Card එක කියන්නෙ පට්ට Tool එකක්. Use it.
    මේක තමයි සීන් එක

    මට ක්‍රෙඩිට් කාඩ් 4 තියෙනව (2 බලෙන් දීපුව)

    Koko, Mintpay වගේ ඒවත් පාවිච්චි කරනව.

    ගොඩක්ම ඔෆර් වලින් බඩු ගන්න තමයි. වෙලාවට ගෙවනව කාඩ් වලට.

    නයිට් ක්ලබ් යන්න, බොන්න, පොස් ලයිෆ් එකක් පවත්වන්න වියදම් කරන උන් තමයි කෙලෝ ගන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    වෙලාවට වැඩ කරන පුරුද්ද තියෙනව නම්;
    කෙනෙක්ගෙන් ණයට කීයක් හරි ගත්තම ඒක ගෙවනකන් පිස්සු වගේ ගතියක් තියෙනව නම්;
    කාටවත් පොලු තියල පුරුදු නැත්නම්;
    අවශ්‍ය දේට විතරක් මුදල් වියදම් කරන පුරුද්ද තියෙනව නම්, අනවශ්‍ය දේවල් වලට අතේ සල්ලි වියදම් කරන්න ඕන කමක් නැත්නම්;
    හදිසියකට ගන්න ඔයාට ඕන වෙලාවක සල්ලි තියෙනව නම්;
    ආදායම් මාර්ගය Stable නම්;

    ඔයාට Credit Card එක කියන්නෙ පට්ට Tool එකක්. Use it.
    ඔව්, මම ඕක පවිච්චි කරන්නෙ,
    • cash නැතුව ගෙවන්න, මාරු සල්ලි ප්‍රශ්න නැති කරගන්න
    • offers වලින් වාසි ගන්න
    • ගෙවන්න ගන්න

    මම මගේ ලිමිට් දන්නවා. අවුරුදු 13ක් තිස්සෙ එකම එක පාරයි ගෙවල නැත්තේ. ඒකත් 6000ක් ගෙවන්න අමතක වෙච්ච නිසා. මම හිතන්නේ උන්ට අපි වගේ උන්ගෙ වැඩකුත් නෑ.
     
    Last edited:

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,374
    5,099
    113
    තමන්ගේ තරම දැන ගෙන භාවිතා කරනවනම් කිසිම අවුලක් නෑ
     
    • Like
    Reactions: NRTG

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,611
    5,869
    113
    අද නම් හදට ආවා
    වෙලාවට වැඩ කරන පුරුද්ද තියෙනව නම්;
    කෙනෙක්ගෙන් ණයට කීයක් හරි ගත්තම ඒක ගෙවනකන් පිස්සු වගේ ගතියක් තියෙනව නම්;
    කාටවත් පොලු තියල පුරුදු නැත්නම්;
    අවශ්‍ය දේට විතරක් මුදල් වියදම් කරන පුරුද්ද තියෙනව නම්, අනවශ්‍ය දේවල් වලට අතේ සල්ලි වියදම් කරන්න ඕන කමක් නැත්නම්;
    හදිසියකට ගන්න ඔයාට ඕන වෙලාවක සල්ලි තියෙනව නම්;
    ආදායම් මාර්ගය Stable නම්;

    ඔයාට Credit Card එක කියන්නෙ පට්ට Tool එකක්. Use it.
    meka thama aththa...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    මමත් හිතාගෙන ඉන්නේ ක්‍රෙඩිට් 5 තුනට අඩු කළා. ඒක එකට අඩු කරන්න
     
    • Like
    Reactions: NRTG

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,954
    829
    113
    29
    Gampaha
    1733139551383.png

    1733139567336.png

    welawata payment karanna puluwan nan credit limit eken over 80% use karanne nattan watinawa, man hama masema 6000-7000 wage gannawa cashback rewards
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,616
    113
    Colombo, Sri Lanka
    තමන්ගේ හිත තමන්ට හොදටම පාලනය කරන්න පුලුවන්නම් අවුලක් නැහැ. නැත්තම් වින්නැහියක් තමයි
     
    Last edited:

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මම නම් ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්නෙ ඒකට හම්බෙන Discounts & Offers වලින් මට අවශ්‍ය ටික ගන්න විතරයි. වැඩේ කරගත්ත අනිත් අතට ඇවිත් කාඩ් එකට සල්ලි transfer කලා. නැත්නම් ඕක අමතක වෙනව. වෙන සාමාන්‍ය වියදම් මොකකටවත් Credit Card එක යුස් කරන්නෙ නෑ. ඒවට Debit Card එක. Credit Card is only for discounts & Offers.

    daraz eke ehema honda offers tiyenwa cc walin pay karaddi promotion kaleta.. 10% wage adu wenawa. max cap 10,000 wage .
    debit card walata tiyenne max cap 1500 wage.

    HNB nam every 3rd wednesday pizzahut offer ekak tiyenwa Buy 1 get one free ( 2 Large)
    HNB spar eketh 20% discount dunna last two months waladi rs 4000 ta wedi bill walata..
    Wena card wala bill value eka 7500,10000k wage gattoth ohoma discount denne..
    අනිත් ඒවටත් ඔය offers හම්බ වෙනව. Most of the time minimum bill value Rs 5000. (Keels, Cargills, Glomark). Arpico minimum bill value Rs 4000 දෙනව.

    අනිත් එක Supermarkets වලින් නම් ඔය offer එක ගන්න කාඩ් එකක්ම තියෙන්න ඕන නෑ. ඒගොල්ලන්ගෙ customer කෙනෙක් විදිහට register උනහම sms එනව මාසෙට දෙතුන් සෑරේ ඔය offer එක දෙන දවස් කියල.
    Glomark එකේ Black Friday කියල දවස් තුනක් දුන්න මාර discounts ටිකක්. 15% - 40% discounts.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    3% one time පොලියට මාස 24 ගෙවන්න ලෝන් එකක් ඒම දාගන්න එහෙම වටිනව.. හැමෝටම බෑ. bank merchant කෙනෙක් වෙන්න ඕනෙ. cash rollover කරන්න නියමයි..
     
    • Like
    Reactions: NRTG