මම නම් ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්නෙ ඒකට හම්බෙන Discounts & Offers වලින් මට අවශ්‍ය ටික ගන්න විතරයි. වැඩේ කරගත්ත අනිත් අතට ඇවිත් කාඩ් එකට සල්ලි transfer කලා. නැත්නම් ඕක අමතක වෙනව. වෙන සාමාන්‍ය වියදම් මොකකටවත් Credit Card එක යුස් කරන්නෙ නෑ. ඒවට Debit Card එක. Credit Card is only for discounts & Offers.
daraz eke ehema honda offers tiyenwa cc walin pay karaddi promotion kaleta.. 10% wage adu wenawa. max cap 10,000 wage .
debit card walata tiyenne max cap 1500 wage.
HNB nam every 3rd wednesday pizzahut offer ekak tiyenwa Buy 1 get one free ( 2 Large)
HNB spar eketh 20% discount dunna last two months waladi rs 4000 ta wedi bill walata..
Wena card wala bill value eka 7500,10000k wage gattoth ohoma discount denne..
අනිත් ඒවටත් ඔය offers හම්බ වෙනව. Most of the time minimum bill value Rs 5000. (Keels, Cargills, Glomark). Arpico minimum bill value Rs 4000 දෙනව.
අනිත් එක Supermarkets වලින් නම් ඔය offer එක ගන්න කාඩ් එකක්ම තියෙන්න ඕන නෑ. ඒගොල්ලන්ගෙ customer කෙනෙක් විදිහට register උනහම sms එනව මාසෙට දෙතුන් සෑරේ ඔය offer එක දෙන දවස් කියල.
Glomark එකේ Black Friday කියල දවස් තුනක් දුන්න මාර discounts ටිකක්. 15% - 40% discounts.