Credit Card එකක් ගන්න එක ගැන මොකද හිතන්නේ ??

Credit Card එකක් ගන්න එක ගැන මොකද හිතන්නේ ??

  • ඔව් ගන්න

    Votes: 36 67.9%
  • තව ටිකක් හිතල බලන්න

    Votes: 13 24.5%
  • අම්මෝ එපා

    Votes: 4 7.5%

  • Total voters
    53
  • Poll closed .

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,113
    4,253
    113
    Sri Lanka
    කොටින්ම මම iphone 16 pro max එකක් ගත්තෙ hsbc card එකට. කාඩ් එකේ installment එක ගෙවන්නෙ fd එකක interest එකෙන් 🫠 free ගත්ත වගේ තමයි. CC කියන්නෙ ෆුල්ම පහරක්.
    මේ ලඟදි මට sampath bank එකෙන් visa signature card එකට offer කරා VIP PASS එකක් airport එකේ VIP Customer lobby එක access කරන්න.

    ad8bc0eb-b167-40d1-8e1b-e9af232ff8a0.jpeg
     
    Last edited:
    • Like
    Reactions: NRTG and nkt

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    හොදට වියදම් කරන එකෙක් නම් ගනින්... හොඳට කෙලාවගෙන ඇරියස් හිට්ටේ නැත්නම් වැඩක් නෑ... බැංකුවට වටින්නේ ඒ වගේ අය... එහෙම නැතුව වෙලාවට ගෙවලා shape වෙන අය නෙවේ
     
    • Like
    Reactions: NRTG

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    හොදට වියදම් කරන එකෙක් නම් ගනින්... හොඳට කෙලාවගෙන ඇරියස් හිට්ටේ නැත්නම් වැඩක් නෑ... බැංකුවට වටින්නේ ඒ වගේ අය... එහෙම නැතුව වෙලාවට ගෙවලා shape වෙන අය නෙවේ
    🙋‍♂️
     
    • Like
    Reactions: NRTG