Credit Card එකක් ගන්න හොඳම බැංකුව මොකක්ද බන්?
food city eken gedarata badu geña nrml shop walin adum ganna wage porak nam sampath ganin
amex eka ganin arpico super eken badu ganna anit ewat nornal wage nam
hsbc etin tikak hodata gewagena yanakota auto credit limit up karanawa.sampath nam etin kiyla hadaganna one
hsbc yanawabam gold wath yanna balannaමම දන්නේ නැ අයියො ලන්කාවේ බැන්ක්ස් වල ප්‍රමොශන් ගැන. එකයි විහිලුවක් කලේ.. කොකෙන් දුන්නත් දෙන්නේ, මාස්ටර් වීසා හො ඇමෙරිකන් එක්ස්ප්‍රස් නේ.. ඩයිනර්ස් ක්ලබ් ලන්කාවේ නැ නේද? ඇමෙරිකන් එක්ස්ප්‍රස් නැතුව අනික් දෙකෙන් ගන්න. ඇමෙරිකන් එක්ස්ප්‍රස් මර්චන්ට්ස්ලා අඩුයි ලන්කාවේ..
aniwaSampath hodai, ubata ganna puluwannam....
HSBC Nikan dunnath epaaaa..

එහෙම කියන්න එපා බන්, ක්‍රෙඩිට් කාඩ් ගත්ත පලියට මිනිහෙක් නයකාරයෙක් වෙනවද? අනික ක්‍රෙඩිට් කාඩ් නොගත්තා කියලා උබලා නයකාරයො නොවෙන්නේ නැනේ.. ලක්ශ 4කට කිට්ටුව නූපන් දරුවා පවා ලන්කාවේ නයයි..Credit card ganna epaaaa.... ubata naya kaarayek wennada ona....?
ai ban aasawen naya wenna hadanne hama ekama?
oyawaye mona offers dunnath anthimata ganan hadala baluwama ekko apata hamadaama pawichchi karana dekata nemei, ehema naththam dena de wadak na, eth ara discount ekak dena nisaa wadak nathi unath gannawa. salli karayantanam kohomada danne na ithin.
Debit card ekama use karapan kukuloh!
මම credit card එකක් ගන්න බැලුවේ බන් ගොඩක් දේවල් පොලි නැතුව ගෙවන්න ගන්න පුළුවන් නිසා. දම්රෝ එකේ එහෙම ගොඩක් දේවල් ගන්න පුළුවන් පොලි නැතුව ගෙවන්න credit card එකක් තියෙනවා නම්. අනිත් අතට මචන් ඔය එක එක discount set වෙනවා නේ. එකත් වටිනවා ඉතින්. ප්‍රධානම හේතුව පොලි නැතුව ගෙවන්න ගන්න ලැබෙන එක. 
මම දන්නේ නැ අයියො ලන්කාවේ බැන්ක්ස් වල ප්‍රමොශන් ගැන. එකයි විහිලුවක් කලේ.. කොකෙන් දුන්නත් දෙන්නේ, මාස්ටර් වීසා හො ඇමෙරිකන් එක්ස්ප්‍රස් නේ.. ඩයිනර්ස් ක්ලබ් ලන්කාවේ නැ නේද? ඇමෙරිකන් එක්ස්ප්‍රස් නැතුව අනික් දෙකෙන් ගන්න. ඇමෙරිකන් එක්ස්ප්‍රස් මර්චන්ට්ස්ලා අඩුයි ලන්කාවේ..

.HSBC American Express HOdai ..aath bn aawata wel poli gahaddi maasayak dekak gewanna beruwa eddi laksha ganan walin bila wedi wenne 
ai ban aasawen naya wenna hadanne hama ekama?
oyawaye mona offers dunnath anthimata ganan hadala baluwama ekko apata hamadaama pawichchi karana dekata nemei, ehema naththam dena de wadak na, eth ara discount ekak dena nisaa wadak nathi unath gannawa. salli karayantanam kohomada danne na ithin.
Debit card ekama use karapan kukuloh!
Credit card ganna epaaaa.... ubata naya kaarayek wennada ona....?





එහෙම කියන්න එපා බන්, ක්‍රෙඩිට් කාඩ් ගත්ත පලියට මිනිහෙක් නයකාරයෙක් වෙනවද? අනික ක්‍රෙඩිට් කාඩ් නොගත්තා කියලා උබලා නයකාරයො නොවෙන්නේ නැනේ.. ලක්ශ 4කට කිට්ටුව නූපන් දරුවා පවා ලන්කාවේ නයයි..

කිව්වට තරහ වෙන්න එපා මචන් තමන්ට තනව ශුවර් නැති කිසිම self confidence එකක් නැති උදවිය කියන කතාවක් තමයි ඕක...
ක්‍රෙඩිට් කාර්ඩ් වලින් හරියට වැඩේ ගන්න කොච්චර උන් ඉන්නවද?
තම්න්ගේ ලිමිට් එක දැනගෙන තමන්ගේ මාසික වියදම් ,income එක දැනගෙන පාවිච්චි කරන්වනම් කිසිම අවුලක් නෑ වාසි එනවා මිසක්...
මම දැන් අවුරුදු දෙකක විතර ඉඳන් පාවිච්චි කරනවා සම්පත් එකක් මට කිසිම දවසක ලේට් ෆී එකක්, පොලියක් වැදිලා නෑ ප්‍රමාණේ දැන ගෙන පාවිච්චි කරන නිසා....
එක්තරා විදිහක ණය වීමක් තමා...
ක්‍රෙඩිට් - බැංකුවේ සල්ලි
ඩෙබිට් - උඹේ සල්ලි
එක තමා මතක තියා ගනන් ඕනි...
කල්පනාවෙන් පාවිච්චි කරනවනම් කිසිම අවුලක් නෑ වාසි මිසක්...
