36% dan.dan poliya % kiyada machn ?
CC ganna epa ban. puluwan tharan hamba karana eken jeewath weyan. berima unoth, awashyama unoth kagen hari atha maruwata nayak ganin.
CC gannawa kiyanne, uba hamba karana eken CC poliyata nikan salli gewana eka. a gewana poliyen aduma tharame ubata gedara light bill, wathura bill hari gewanna puluwan
Commercial, HNB or Sampath hari gannaCredit card එකක් ගන්නවා නම් මේ bank වලින් මොකක්ද හොද?
FD එකක් දාලා CC ගත්ත අය ඉන්නවාද?
හැබැයි වෙලාවට ගෙවන්න ඕන.සම්පූර්ණ වැරදියි. පොලියක් ගෙවන්න වෙන්නෙ නියමිත දිනයට කලින් ගෙවන්න බැරුව ඇරියස් උනොත් විතරයි.
මම 2014-2015 ඉඳන් credit cards 4ක් පාවිච්චි කරනව. මේ වෙනකන් සත පහක් පොලියක් ගෙවල නෑ. මාර විදියට බෙනෆිට්ස් තියෙන්නෙ. ඕනම බඩුවක් ගෙවන්න ගන්න පුළුවන්... මම ගෙදරට ඕන බඩු හැම එකක්ම දම්රෝ වගේ ඒවයින් ගන්නෙ ගෙවන්න.. සත පහක් වැඩියෙන් ගෙවන්න ඕන නෑ. මේ ලඟදිත් smart tv එකක් ගත්ත 115,000 යි. මාසෙට රුපියල් 5000 ට ගෙවන්න ගත්තා.... credit කාඩ් කියන්නෙ පට්ට ආතල් දෙයක්. හැබැයි වෙලාවට ගෙවන්න ඕන.
හැබැයි වෙලාවට ගෙවන්න ඕන.
ඔව්.. කවදාවත් ඇරියස් වෙන්න දෙන්නෙ නෑ මම නම්