credit card එකක් ගන්න

BEST CC

  • HSBC BANK

    Votes: 6 20.0%
  • SAMPATH BANK

    Votes: 24 80.0%

  • Total voters
    30

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඒක නම් එහෙම අවශ්‍යද නැද්ද කියල මම හරියටම කියන්න දන්නෙ නෑ.. මෙන්න මෙයාට කතා කරන්න. මෙයා තමයි මට හෙල්ප් කරේ මේ කාඩ් එක හදා ගන්න.
    සම්පත් බැංකුවේ ඉන්නෙ..
    https://www.facebook.com/thenuka.kodisinghe
    Thanks machan mama balannam

    Matanam danata monahari mastercard ekak thama hoda. Daraz wage buy karanawanam every weekend 12% thiyenawa electricity bill walatath ekka
    CDB balapan ehenam. Annual fee naha.
    ------ Post added on Aug 11, 2022 at 9:57 PM