Bro පොලිය හැදෙන්නේ නැති වෙන්න ගන්න ඕනේ. ඉන්ස්ටෝල්මන්ට්ස් දෙන ඒවගෙන් ගත්ත නම් 0% rate එකකට ගන්න පුළුවන්නේ. retail ප්‍රයිස් එකට වැඩ පොඩ්ඩක් වැඩි උනත් අව්ලක් නැහැ ඉන්ස්ටෝල්මන්ට්ස් වලට ගියොත්.CC ganna epa ban. puluwan tharan hamba karana eken jeewath weyan. berima unoth, awashyama unoth kagen hari atha maruwata nayak ganin.
CC gannawa kiyanne, uba hamba karana eken CC poliyata nikan salli gewana eka. a gewana poliyen aduma tharame ubata gedara light bill, wathura bill hari gewanna puluwan
කාර්ඩ් එකෙන් ගෙවන හැම එකකටම පොලියක් හැදෙන්නේ නැහැ මචන්.
