Credit card එකෙන් දුම්කොළ ගන්න පුළුවන් කොහෙද?

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    ඉස්සර මම ගත්තෙ රු. 120 ගාණෙ ටවුමෙ කඩේකින්.. පට්ට බඩු.. 120 එක තමයි වැඩිම ගාණෙ දුම්කොළේ.. දැනුත් 120ට තියෙනවා.. හැබැයි පොල්කොළ රසයි... විට කන්න බෑ.. සැරත් නෑ.. මමත් නන්නත්තාර වෙලා ඉන්නෙ.. උඹට ඕනි නම් 120න් 2ක් විතර එවන්නම්.. කූරියර් ගාස්තු උඹ ගෙවල ගනිං.. දුම්කොළ දෙකේ සල්ලි මම දාන්නම්.. (විට කන්නන්ගේ ගැට්ට)
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    දුම්කොළ ගන්න තැනක් නෑ. කීල්ස් එක වහන්න ඔන්න මෙන්න තියලා ගිහින් goldleaf පැකට් එකක් ගත්තා. සිගරට් එකක් කඩලා විටට දැම්මා. පට්ට සැරයි 😢 උඩව් කරපු හැමෝටම ස්තූතියි
    මං දවසක් කැප්ටන් එකක් දැම්මා. මෙලෝ රහක් නෑ.

    ඉස්සර මම ගත්තෙ රු. 120 ගාණෙ ටවුමෙ කඩේකින්.. පට්ට බඩු.. 120 එක තමයි වැඩිම ගාණෙ දුම්කොළේ.. දැනුත් 120ට තියෙනවා.. හැබැයි පොල්කොළ රසයි... විට කන්න බෑ.. සැරත් නෑ.. මමත් නන්නත්තාර වෙලා ඉන්නෙ.. උඹට ඕනි නම් 120න් 2ක් විතර එවන්නම්.. කූරියර් ගාස්තු උඹ ගෙවල ගනිං.. දුම්කොළ දෙකේ සල්ලි මම දාන්නම්.. (විට කන්නන්ගේ ගැට්ට)
    ඉස්සර 120ට තිබ්බ කොලේ මරු. හොඳට කහට. හොඳට වැඩ කරනවා.
    ------ Post added on May 29, 2022 at 1:13 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    තවේ
    පුවක් 400-500ක් කඩල විකුනලා, කීයක් හරි හොයාගෙන දුම්කොල ගන්න

    උබ මොනරාගල කිට්ටුවද ඉන්නෙ
    මොනරාගල, හොස්පිටල් එක ගේට් එක ලගම වම්පැත්තෙ තියනව විට කඩයක්
    එතන විතරයි, සුපිරි සින්හල / යාපනෙ දුම්කොල තියෙන්නෙ මොනරාගල ටවුමටම.
    අනිත් හැමතැනාම තියෙන්නෙ, පැනි දුම්කොල, නිකන් පරඩැල් වාගෙ මෙලො රහක් නෑc
     
    • Like
    Reactions: Rowdy Baby