හම්මේ, මගේ පුද්ගලික අත්දැකීම කියන්නම්, උන් එක්ක තියෙන ඕකේ .
මගේ card එකක් තිබුණ උන්ගේත් එක්ක. ඔන්න මන් card එක දැන් පාවිච්චි කරන යනවා. ලිමිට් එකක් තියෙනවා, ඉතින් මන් පාවිච්චි කරනවා. ඔන්න දැන් ගෙවන්න ඕන card එකට. Statement ඇවිල්ලත් නෑ , තැපෑලේ වෙන්න ඇති. (E-ස්ටටෙමෙන්ට් හොදේ ). ඔන්න Call එකක් ඇවිත් කියනවා, minimum ගැන මෙච්චරක් තියෙනවා, අද ගෙවන්න පුලුවන්ද කියල, හරි, අවුලක් නෑ . පට්ටයි, call කරලම කියනවා. තව ටිකෙන්අ මිස් වෙනවා. personalized attention එකක් දීලනේ. ඔන්න ඉතින් මන් යනවා, නොර්මල් online transfer එකක් හරහා ගෙවන්න. හුටා , මල කෙලියයි. online ගෙවන්න බෑ .
කාලයක් තිබ්බ, වෙනින් බෑන්ක් වලින් උන්ගේ card එකට pay කරන්න බෑ . (අනිත් බැංකු වලට ගෙවන්න පුළුවන් , HSBC ලටද කොහෙද බැරි කෙස් එකක් තිබ්බ ඒ දවස් වල ). ගෙවනවනම්, බ්රාන්ච් එකකටම යන්න ඕන. පස්සේ, Account එකක් ඕපෙන් කරා , Credit Card එකේ payments දාන්න ඕන වෙන නිසා. හ්ම්ම් , නොර්මල් account එකෙන් , මේ එකවුන්ට් එකට දානවා, එකෙන් card එකට දානවා. එකෙත් අමුතුම ආතල් එකක් තියෙනවා. ( දැන් නම් direct ගෙවන්න පුළුවන් ඈ ).
දැන් ඉතින් ඔන්න, හිමිහිට ඒ-statement එහෙමත් එනවා (උන්ට හිතෙන වෙලාවට එවනවා, හිතෙන වෙලාවට නෑලු ). කීප සැරයක්ම call කරලා කියුව, අතින් සල්ලි කපාගෙන. Hotline කිව්වට Toll Free නෙවේ. අපි හෝල්ඩ් එකේ ඉන්නකන් 4න් එකෙන් සල්ලි කැපෙනවා.
පහුගිය ටිකේම statemantuth නෑ , උන්ගේ call ඒකත් නෑ . balance කීයද දන්නෙත් නෑ . ලිමිට් පැනලද දන්නෙත් නෑ . උන්ට අපේ balance එක බෝල් ණය ලෙස කපා හැරලද දන්නෙත් නැහැනේ.

ඕනා එකක්. ගත්ත call එකක්. ඇහුව, කීයක්ගෙ වන්න තියෙනවද බලල කියන්න කියල.. උන්ගේ, system එක අවුලක්ලු, ඉවර වෙනකන් balance බලන්න බෑ ලු, යකාගේ කෙළියක්නේ . අඩුගානේ එහෙම අවුලක්නම් නොටිෆයි කරනවා ( තව කාඩ් සෙට් එකක්ම තියෙනවා ඈ , ඒවගෙන් SMS එකක් එනවා system upgrade හරි මොනා හරිනම්.
පස්සේ, ඉදල අයෙත් දවසක call එකක් අරන් තියෙන සම්පුර්ණ balance එක ගෙවල දාල, කාඩ් එක අයින් කරලා දැම්ම.
ආතල් එකට හෑල්ලක් ලියුවේ,
එනිවේ,
දන්නා කෙනෙක්ට නම් රෙකමන්ඩ් කරන්නේ නැත, සර්විස් එක චාටර්.