ගෙවන්න ගන්න washimachine එකක් ගත්තා මන් installment දාලා
මාසෙට installment එක 7ක් කියලා අරන් මන් මුල් installment එක 7ක් ගෙවලා පස්සේ ඒ මාසෙම තව ගානක් card එකට දනවා , (mul billing cycle ekema)
මාස 12කට installment දාලා ගත්ටට මන් ඊට වඩා අඩු මස ගානකින් card එක full කලොත්, අර installment කියලා තියන ටික නැති වෙලා යනවද