Credit Card රෝලක් ගැන ප්‍රශ්නයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,394
    75,029
    113
    මචන්ලා, මාස දෙකකට පොඩි රෝලක් ගහන්න යන්නේ. මේ මාසේ මම ටයිල් වගයක් අරන් (800,000 - 1,000,000 වගේ යයි ) බිල් එක Full නොකර ලොන් එකක් විදියට තියන් ඊටපස්සේ month settle කරන්න හිතන් ඉන්නේ.

    මේක කරන්න පුලුවන්ද?
    කොහොමද කරන්නේ? minimum amount එකක් pay කරලා ඉන්න පුලුවන්ද?
    ඊටපස්සේ month ekey settle කරද්දි වැඩිපුර pay කරන්න වෙන්නේ මොනාද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කරන්න පුළුවන්. Call center අරන් installment වලට convert කරන්න වෙන්නේ. Fixed service charge එකයි, තව පොඩි interest එකක් charge වෙනවා. Bank site එකේ ඔය details තියනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,394
    75,029
    113
    Kohoma wunath hidden chargers thiyenawa ban. Dan keeyada interest rate eka CC wala?
    Eka aulak ne machan. mama hitanne meka tama karanna ona. Late payment eka gewala itapase poliyak ekka next month gewann ona

    1668952117170.png

    කරන්න පුළුවන්. Call center අරන් installment වලට convert කරන්න වෙන්නේ. Fixed service charge එකයි, තව පොඩි interest එකක් charge වෙනවා. Bank site එකේ ඔය details තියනවා.
    Mata machan 2 months adinna tiyenne oka. So payments walata convert kaloth mata early settle karanna denne naththan kela wenawa neda (poliyak gewanna wei boruwata)
    anika CC eken mama karana widiyata mata allan inna tikata witarane pay karanna ona
    ------ Post added on Nov 20, 2022 at 7:20 PM

    ටයිල් ගන්න කලින් අහපන් පොලී නැතිව වාරික ගෙවන්න හදල දෙන්න පුලුවන්ද කියල.
    Rocell ban. hukannalage tile return karannath be.
    ------ Post added on Nov 20, 2022 at 7:21 PM
     
    • Like
    Reactions: Johnnie_Walker

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Mata machan 2 months adinna tiyenne oka. So payments walata convert kaloth mata early settle karanna denne naththan kela wenawa neda (poliyak gewanna wei boruwata)
    anika CC eken mama karana widiyata mata allan inna tikata witarane pay karanna ona
    පැහැදිලි නෑ කියපු දේ. මෙන්න මම කියපු දේ.

    https://www.sampath.lk/en/sampath-extended-plans
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ලාබම විදිය
    බැංකුවට කෝල් කරලා කියහන් ඉන්ස්ටෝල්මන්ට් වලට දාන්න කියලා
    ඒ transaction එක
    එතකොට මාස 6, 12, 24 වගේ ඔයා කැමති විදියට බෙදලා ගන්න පුළුවන්
    එතකොට interest එකක් එකතු වෙනවා ඒ ඒ රේට් දාන installment ගානයි බැංකුවයි අනුව වෙනස් වෙනවා

    එහෙම නැත්නම්
    minimum amount එක pay කර කර හිටියා හැකි
    එතකොට තව ටයිල් ලොට් 3ක් 4ක් ගන්න සල්ලි interest එක විදියට ගෙවන්න වෙයි