Credit Card වලින් හොද මොකක්ද??
මචන් Credit card වලින් හොද Credit Card මොනවද?
E bay එකෙන් එහෙම Items ගන්න පුලුවන්.
ගන්න ලේසි වෙන්න ඕනේ.




E bay එකෙන් එහෙම Items ගන්න පුලුවන්.
ගන්න ලේසි වෙන්න ඕනේ.




Last edited:




යලුවෙක් විදිහට කියන්නේ credit card ගන්න එපා..
ebay payment කරන්න වෙබ් කාර්ඩ් එකක් ගන්න. සම්පත් බැන්කුවෙන්..
ඔනෙම නම් sampath credit card එකක් ගන්න, එකේ ඉන්ටෙර්ස්ට් එහෙම අඩුයි අනික්වට වඩා.
Web Card එකෙන් Internet එකෙන් නැතුව වෙන payment කරන්න පුලුවන්ද?