Freelance කරන කෙනෙක්ට ලංකාවේ Credit card එකක් ගන්න විදිහක් නැද්ද?
Fix Deposit එකක් නැතුව Card එකක් ගන්න වෙන methods තියෙනවද? (Minimum FD එක කොච්චරද?)
(AMBCS, MBCS, MCS-CSSL, DMASL) Membership Qualification වලට card එකක් ගන්න පුළුවන්ද?
NTB, NDB or Sampath එකේ Card එකක් ගන්න ලේසිම option එක මොකක්ද?