Credit Card එකක් ගන්න අදහසක් තියනවා..

ගන්න procedure එක ගැනයි, ඕන documents ගැනයි,හොද offers තියන card(Sampath,HSBC,NTB,Standard Chartered or any other) ගැනයි දැනගන්න ඕන..(Salary වැටෙන්නේ NTB (gross 60) 