මගේ ඩෙබිට් කාර්ඩ් එකට එකපාරක් මම කරපු නැති ගනුදෙනුවකට OTP මැසේජ් එකක් ආව.
බැංකුවට කෝල් කරල කිව්වම උන් කිව්ව වෙන කෙනෙක් කාර්ඩ් නම්බර් එක වැරදිලා ගහන්න
ඇති කියල. ඒත් එහෙම වෙන්න නම් එක්ස්පයරි ඩේට් ඒකයි CVV කෝඩ් එකකයි දෙකම සමාන
වෙන්නත් ඕන. එහෙම වෙන්න තියෙන්නෙ බොහොම පොඩි සම්භාවිතාවයක්. පස්සෙ මම ඔන්ලයින්
ගනුදෙනු කරන්න පුළුවන් පහසුකම නවත්තල දැම්ම.

අපි බලමු මේ හොරුන්ගෙන් බේරෙන්න පුළුවන් පොඩි පොඩි ක්‍රම ටිකක්.
හොදම දේ ගමනක් යන කොට තමන්ට අවශ්‍ය වෙන card කීපයක් විතරක් අරගෙන පලයල්ලා. තියන හැම මගුලම අරන් ගිහිල්ල නැති උනාම හබක් තමා 
