Credit Card Fees තේරෙන සිංහලෙන් Help!!!!

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Credit Card Fees තේරෙන සිංහලෙන් Help!!!!

    https://www.sampath.lk/sampath_files/sccFTP/cardcentre_charges.pdf

    මට මේකෙ තියෙන ඉංග්‍රීසි තේරෙන්න‍ෙ නෑ.:dull: තේරෙන කෙනෙක් කියලා දෙන්න. :)

    මොකක්ද Cash Advance Fee කියන්නෙ? :confused:

    අපි මොකක් හරි බඩුවක් ගත්තොත් 2% මාසික පොළිය ගෙවන්න තියෙන දිනේට කලින් ගෙව්වත් හැදෙනවද? :baffled:

    උදාහරණයක් විදියට,

    මම Rs.100000 ක බඩුවක් ගන්නවා. ඒකට Credit Card එකෙන් Pay කරාම 10% ක වට්ටමක් දෙනවා. එතකොට මම Credit Card එකෙන් ගෙවන්න ඕනෙ Rs.90000 යි නෙ. ඉතින් මම Credit Card එකේ බිල එදාම හෝ ගෙවිය යුතු දිනයට කලින් ගෙව්වොත් Rs.90000 ට පොළියක් ගෙවන්නත් වෙනවද? තවත් ගාස්තු ගෙවන්න වෙනවද? එතකොට ලැබිච්ච වට්ටමෙන් වැඩක් නැද්ද? :baffled:

    :confused::confused::confused::confused:
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43

    මම Rs.100000 ක බඩුවක් ගන්නවා. ඒකට Credit Card එකෙන් Pay කරාම 10% ක වට්ටමක් දෙනවා. එතකොට මම Credit Card එකෙන් ගෙවන්න ඕනෙ Rs.90000 යි නෙ. ඉතින් මම Credit Card එකේ බිල එදාම හෝ ගෙවිය යුතු දිනයට කලින් ගෙව්වොත් Rs.90000 ට පොළියක් ගෙවන්නත් වෙනවද? තවත් ගාස්තු ගෙවන්න වෙනවද? එතකොට ලැබිච්ච වට්ටමෙන් වැඩක් නැද්ද? :baffled:

    :confused::confused::confused::confused:[/SIZE]​

    බිල එදාම හෝ ගෙවිය යුතු දිනයට කලින් ගෙව්වොත් පොලියක් ගෙවන්න වෙන්නේ නෑ.
    එත් Government Stamp Duty කියලා 1.5%ක් මාසෙට ගෙවන්න තියන මුලු මුදලට වදිනවා.
    ගෙවිය යුතු දිනයට කලින් මුලු මුදලම ගෙවා නැති විට හෝ කොටසක් පමනක් ගෙවා ඇතිවිට මුලු මුදලටම 24%p.a මාසිකව පොලී වදිනවා.

    March Bill
    Buy 90000
    Gov Stamp Duty 1350
    Total Outstanding 91350

    Example 1:
    Full Payment

    April Bill
    B/F 91350
    Received 91350
    Gov Stamp Duty 0
    Total Outstanding 0

    Example 2:
    Partial Payment

    April Bill
    B/F 91350
    Received 80000
    C/F 11350
    Gov Stamp Duty 170
    Interest 1827
    Total Outstanding 13347
     
    Last edited:
    • Like
    Reactions: Wal MAMA

    wijithapradeep

    Active member
  • May 9, 2009
    417
    64
    28
    බිල එදාම හෝ ගෙවිය යුතු දිනයට කලින් ගෙව්වොත් පොලියක් ගෙවන්න වෙන්නේ නෑ.
    එත් Government Stamp Duty කියලා 1.5%ක් මාසෙට ගෙවන්න තියන මුලු මුදලට වදිනවා.
    ගෙවිය යුතු දිනයට කලින් මුලු මුදලම ගෙවා නැති විට හෝ කොටසක් පමනක් ගෙවා ඇතිවිට මුලු මුදලටම 24%p.a මාසිකව පොලී වදිනවා.

    March Bill
    Buy 90000
    Gov Stamp Duty 1350
    Total Outstanding 91350

    Example 1:
    Full Payment

    April Bill
    B/F 91350
    Received 91350
    Gov Stamp Duty 0
    Total Outstanding 0

    Example 2:
    Partial Payment

    April Bill
    B/F 91350
    Received 80000
    C/F 11350
    Gov Stamp Duty 170
    Interest 1827
    Total Outstanding 13347

    Den stamp duty wadinne foreign transaction walata witharai neda machan?