Credit card help !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

හෙළයා

Active member
  • Jun 15, 2011
    373
    42
    28
    Loku payament ekak card ekan wela tibba ma bank ekan call karala ahanewa confirm kara ganne eyala ta.

    Unauthorized payment ekak nam letter ekak liyala payment details dala liyala dunnama.4month walin wage payment eka reversed wenawa

    ගත්ත අළුත් $0.01 ක් වියදම් උනත් කතා කරනවා මචන්.. දැන් නම් කතා කරන් නැහැ
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oya ekama dene ahanne :D Ahana nisa kiyannam.

    1. Credit card eken 1st time online payment kalama aniwaryen call karanawa.
    samahara bank wala sms enwa payment approved kiyala. Eka auto ena ekak. Eth call karanawa. Payments tikak kalata passe call karanne naha.

    2. BOC visa debit or electron nam katha karaida danna. Habai normal Visa walata katha karanawa.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචා උඹ අහල තියන දේට ගොඩක් අය උත්තර දීල තියනව. ඒක හින්ද මේක බොරුවට බම්ප් කරන එකෙ තෙරුමක් නැහැ. සහෝට වෙන මොනා හරි දැන ගන්න ඔනෙ නම් ඒක ගැන හරියට අහන්න. සහො මොනාද ගන්න ගියෙ. මොකද උනේ සහ දැන් payment එක cancel කරන්නද ඔනේ... ඒ ගැන හරි තොරතුරක් දුන්නොත් සහෝට සෑහීමකට පත් වෙන්න පුලුවන් උත්තරයක් හම්බෙයි. නැතුව බොරුවට මේ ත්‍රෙඩ් එක බම්ප් කලාට වැඩක් නැහැ.:nerd:
     

    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    ochchara baya nam sampath webcard 1k ganna.

    ethakota katawath horen account 1n salli ganna baa, card 1e tiyena eewa witarai ganna puluwan. webcard 1n wena hama payment 1katama sms alerts daa ganna puluwan.

    lankawe shops walin badu ganna wadeta sampath visa debit card 1k ganna. hama tanama support karanawa.


    normal credit card aragena duk widinna epa.