Credit Card Help !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    machan laa mata prsnayak tiyenawa mata meekata pahadili answer ekak onee

    mama credit card eken 4000 witara shop karaa habaei mata danata 1000 witara tamaei pay karanna puluwan

    ehema karapuwahama kamak nadda

    meka BOC Viza(Local only in sri lanka use) ekak

    4000 hama gewanna one da nattam card eka aluth handa discunt ekak denawa da

    mata post eke letter ekak awa 12 wenidata kalin 500 gewanna kiyala

    please danna kenek kiyannakooo

    :(:(:(:(:(:(:(
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    මචං මෙහෙම කිවට තරහ වෙන්න එපා. ඔය විදිහට fonts ලොකු කරල දැම්ම ම කියවන්න හිතෙනෙනෑ. සාමාන‍ය ගානට දාපන්.:)
    No 3 වගෙ හොදයි.
     
    roksameera

    Junior member
  • Jun 17, 2007
    904
    9
    18
    Ane Manda
    මචං මෙහෙම කිවට තරහ වෙන්න එපා. ඔය විදිහට fonts ලොකු කරල දැම්ම ම කියවන්න හිතෙනෙනෑ. සාමාන‍ය ගානට දාපන්.:)
    No 3 වගෙ හොදයි.

    :lol::lol::yes:
     
    Aug 13, 2010
    423
    106
    0
    නරකමුල්ල
    ඔයාගේ billing circle එකක හැදෙන්නේ කවදා ඉඳන් කවදටද බලන්න. ඊට පස්සේ due date එකට කලින් තමයි ගෙවන්න ඕනේ. ඔයා වියදම් කරපු මුලු ගානම ගෙවන්න ඕනේ නෑ. තමන්ට කැමති ගානක් ගෙවන්න පුළුවන්. (minimum payment එකටට වඩා වැඩි ගානක්) ඊට අමතරව නොගෙවපු ගානට 4%ක් විතර පොලියක් එක්ක පස්සේ ගෙවන්න වෙනවා
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    ඔයාගේ billing circle එකක හැදෙන්නේ කවදා ඉඳන් කවදටද බලන්න. ඊට පස්සේ due date එකට කලින් තමයි ගෙවන්න ඕනේ. ඔයා වියදම් කරපු මුලු ගානම ගෙවන්න ඕනේ නෑ. තමන්ට කැමති ගානක් ගෙවන්න පුළුවන්. (minimum payment එකටට වඩා වැඩි ගානක්) ඊට අමතරව නොගෙවපු ගානට 4%ක් විතර පොලියක් එක්ක පස්සේ ගෙවන්න වෙනවා

    500 gewanna kiyala aawa habaei ada 2011\07/12 ta kalin gewanna one mam ada 2000 k gewanawa shape nee da