මචන් මම Digital marketing company එකක් කරන්නේ. මගේ ලඟ වැඩ කරනවා මගේ යාලුවෙක් හැබැයි පොර permanent නෑ. පොරට credit card එකක් ඕනෙලු. හැම බැංකුවෙන්ම කේස් දානවනේ permanent වෙන්න ඕනේ කියලා. මම බැලුවේ පොර permanent කියලා card එක අරන් දෙන්න. එහෙම කරලා වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයිද? උන් කෝල් කරලා අහනවද epf, etf id නම්බර්ස් එහෙම?
තාම startup නිසා අපි තාම ඕවා ගෙවන්නේ නෑ. කොහොමත් මාස 6ක් ගියාම තමයි කරන්න ඉන්නේ 
තාම startup නිසා අපි තාම ඕවා ගෙවන්නේ නෑ. කොහොමත් මාස 6ක් ගියාම තමයි කරන්න ඉන්නේ 
Last edited: