HSBC credit cards හොදයිද?

avishkaw

Active member
  • Mar 9, 2016
    260
    208
    43
    මට අද promotion කෝල් එකක් ආවා. මම initial details ටික දුන්න. තාම salary slips එහෙම upload කලේ නෑ.

    ගන්න කලින් වැඩිහිටියොන්ගෙන් පොඩ්ඩක් අහල බලන්න හිතුව..

    මට credit card එකක් ලොකුවටම ඕන වෙන්නෙ installments විදිහට බඩු(electronics) ගන්න + clothing offers වලට.

    මේවට මෙ card එක හොදයිද?

    NDB එකෙන් පරක්කු කරනවා මගෙ crib records මොනවත් නැති නිසා.

    @tharakaf
    ubata electronics badu ganna clothing offers valatanan Sampath tama hoda, HSBC eke habai annual fee ekak wave off, bus podi podi charges bill ekata enava
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,189
    113
    Sri Lanka
    HSBC හොඳයි. නිතරම Limit වැඩි කරනව. ඒක පෙන්න පෙන්න Sampath එකෙත් වැඩි කරව ගන්නව එතකොට. අනික පට ගාල ගෙව්ව ගමන් එවෙලෙම කාඩ් update වෙනව. ලෙඩ අඩුයි. කරදර අඩුයි.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,664
    113
    Kadawatha, Sri Lanka
    Annual Fee waived off nam aran thiyaa ganna. nathnam lokuwata offers enava adui. Oita wadaa Season walata LOLC eke offers enava.
    HNB thamai mata overall hodatama hoda. Installment offers yaddi handling fee ekak vath ganne na. Ee langata Sampath thamai.

    BOC cc hodaida? Mata lifetime fee free card ekak denna ahuwwa. Gannada nedda beluwe. HNB ekak denata use karanawa
    Nikan dena eke ganin ban. maath aran thiyaa gaththa.
    ------ Post added on Sep 22, 2025 at 3:20 PM
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,368
    5,705
    113
    credit limit ekat ekka annual fee eka compare karala balanna. HSBC hodai uba posh nam, star grade hotels, restaurants, shopping malls wage eva nam tiyenne. installments, retail offers and clothing offers nam ithin udinma Sampath, Commercial tama.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,134
    4,808
    113
    Abyss
    People's bank offers enawa oya okkotama wada
    siraawata?
    ammo mama cancel karala samp gatha. eka maru. hsbc chora no discount
    annual fees nattam thiyan inna ekee paduwak naa needa bn?
    ubata electronics badu ganna clothing offers valatanan Sampath tama hoda, HSBC eke habai annual fee ekak wave off, bus podi podi charges bill ekata enava
    sampath use karalama naa
    HSBC හොඳයි. නිතරම Limit වැඩි කරනව. ඒක පෙන්න පෙන්න Sampath එකෙත් වැඩි කරව ගන්නව එතකොට. අනික පට ගාල ගෙව්ව ගමන් එවෙලෙම කාඩ් update වෙනව. ලෙඩ අඩුයි. කරදර අඩුයි.
    man hsbc ekee crib records oona nathi kathawa NDB agent ta kiwwa.
    pora kiyanawa eka eka banku wala criterias wenaslu. :(

    Annual Fee waived off nam aran thiyaa ganna. nathnam lokuwata offers enava adui. Oita wadaa Season walata LOLC eke offers enava.
    HNB thamai mata overall hodatama hoda. Installment offers yaddi handling fee ekak vath ganne na. Ee langata Sampath thamai.
    HNB ekak ganna balannam. godak aya ho kiyala thiyenawa

    Nikan dena eke ganin ban. maath aran thiyaa gaththa.
    ------ Post added on Sep 22, 2025 at 3:20 PM
    meeka thamaa math hithuwe

    credit limit ekat ekka annual fee eka compare karala balanna. HSBC hodai uba posh nam, star grade hotels, restaurants, shopping malls wage eva nam tiyenne. installments, retail offers and clothing offers nam ithin udinma Sampath, Commercial tama.
    posh naa bn. game asarana kollek
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,104
    1,612
    113
    HSBC හොඳයි. නිතරම Limit වැඩි කරනව. ඒක පෙන්න පෙන්න Sampath එකෙත් වැඩි කරව ගන්නව එතකොට. අනික පට ගාල ගෙව්ව ගමන් එවෙලෙම කාඩ් update වෙනව. ලෙඩ අඩුයි. කරදර අඩුයි.
    BR eka pennalada gatte? kochchara kal giyada
     
    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    patta machan.. mamath ohoma promotion ekakin gaththe..
    aurudu dekakin mata loan ekak one unama man hodata use karapu nisa nikanma loa eka dunna, guarantors nathuwa
     
    • Love
    Reactions: sajith.xp.pk

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,189
    113
    Sri Lanka
    BR eka pennalada gatte? kochchara kal giyada
    නැහැ. එපා කියද්දි බලෙන් ගෙදරටම හොයාගෙන ඇවිත් පොඩි කොල්ලෙක් ඇඟේ ගහල ගියා HSBC Card එක. ඌ පවු හින්ද මම ගත්තෙ. ඒ වෙද්දි මගේ sampath card එකට 300,000 limit එකක් තිබ්බ.මම කිව්ව මට 300,000 ක ම limit එකක් දෙනව නම් විතරයි ගන්නෙ කියල. ඌ ඒකට හා කියල ඒ limit එකම අරන් දුන්න. වෙන බැංකුවක කාඩ් තියෙන හින්ද hsbc එකෙන් මොකුත් බැලුවෙ නෑ නිකන්ම දුන්න. දැන් limit එක 800,000 යි