CIP kiyanne mokakda bro ?CIP/Flexi thiyena nisa patta wasi
Flexi kiyanne monthly installments ganna eka needa?
CIP kiyanne mokakda bro ?CIP/Flexi thiyena nisa patta wasi
FD against gatta card ekakatat card to card gattakida? me gana idea ekak thiyenawada machanනැහැ. එපා කියද්දි බලෙන් ගෙදරටම හොයාගෙන ඇවිත් පොඩි කොල්ලෙක් ඇඟේ ගහල ගියා HSBC Card එක. ඌ පවු හින්ද මම ගත්තෙ. ඒ වෙද්දි මගේ sampath card එකට 300,000 limit එකක් තිබ්බ.මම කිව්ව මට 300,000 ක ම limit එකක් දෙනව නම් විතරයි ගන්නෙ කියල. ඌ ඒකට හා කියල ඒ limit එකම අරන් දුන්න. වෙන බැංකුවක කාඩ් තියෙන හින්ද hsbc එකෙන් මොකුත් බැලුවෙ නෑ නිකන්ම දුන්න. දැන් limit එක 800,000 යි





salary eka wage 3x times denawaluබැන්කුවට වඩා තමන්ගේ වින්ය තමා වැදගත්
1.තමන්ගේ පඩියට වඩා වැඩි ක්‍රෙඩිට් ලිමිට් තියන කාඩ්වලට යනවනම් බොහොම පරිස්සමෙන්.![]()
2.ක්‍රෙඩිට් කාර්ඩ්ම ප්‍රොමෝට් කරන බැන්කු සමග ගනුදෙනු කරන විට අනිවා බොහොම පරිස්සමෙන්.
3.හරියට් කියවල බලන්න කැපෙන ඒවා ගැන.
4. කොයි වෙලාවෙවත් පොලිය හැදෙන හැටි හොයන්න එපා, එච්චරට මොන්ගල්
FD walata be ehema mama hithanne.FD against gatta card ekakatat card to card gattakida? me gana idea ekak thiyenawada machan
Ooke kapena ganath wadi ape tatt go thiye. Thamath credit card ganne na kiyl hitn inneදැන් මාස කීපයකට කලින් උන්ගෙ permier card එක මම discontinue කරලා දැම්මා. ඕකුන්ගෙ ඇති හුත්තක් නෑ බන්. offers උනත් චොරයි. කාර්ඩ් ගන්නවනම් උඹ ඕකෙන් කරන්න යන දේ ගැන හිතලා ගනින්. ගොඩක් වෙලාවට sampath, combank , hnb වගේ තමා හරියන්නෙ.
Nathuwa thawa ubata kanna dennada kiyanne?අවුරුද්දට 30% යේ redi kadawala ඩිස්කවුන්ට් එක ගන්නයි අඩුවට කෑම ප්‍රොමෝසන් ගන්නයි තමයි ඉතින් ඔය කාර්ඩ් හොද. HNB හොද ඔෆර්ස් එනවා. වෙන නම් ඔය මගුලේ ඇති වැඩැක් නෑ.
NDB mage nam gannawa fee eka.matanam HSBC thamai set une.live+ eke wenne uba kana bona adum ganna ewain cash back enawa.mage thiyenne Food city,Fuel cash back card ekak.maseta 1000k enawa,thawa bonus cash backth enawa.offers aduwak na.maseta hama food city ekema mkakhari thiyei.NDB premier card walata witharai cinnomon ehema offers thiyenne.HSBC platinum walatath thiyei.thawa loan gaththaki zero interest or 4% wage.ewa mara watinawa.live+ eke mulinma wiyadam karana 8000 rebate ekak hambenawa neda?Premiere එක නෙවෙයි හැබැයි Live+කියල එකක්.
First year annual fees off කිව්ව.
ඊට පස්සෙ 4000(main card) + 1000 (supplement card)
Annual fees
අනික් බැන්කු වලට වඩා හොදයිද?
NDB එකේ lifetime annual free. හැබැයි මාසෙට 5000ක් වගේ ගානක් spend කරන්න ඕන
mokakNathuwa thawa ubata kanna dennada kiyanne?
NDB mage nam gannawa fee eka.matanam HSBC thamai set une.live+ eke wenne uba kana bona adum ganna ewain cash back enawa.mage thiyenne Food city,Fuel cash back card ekak.maseta 1000k enawa,thawa bonus cash backth enawa.offers aduwak na.maseta hama food city ekema mkakhari thiyei.NDB premier card walata witharai cinnomon ehema offers thiyenne.HSBC platinum walatath thiyei.thawa loan gaththaki zero interest or 4% wage.ewa mara watinawa.live+ eke mulinma wiyadam karana 8000 rebate ekak hambenawa neda?
------ Post added on Sep 22, 2025 at 10:52 PM
මේක ලැබුනාම මොකද කරන්නෙ? අද මට seylan එකෙන් ආවාNDB nam maru bn, samahara welawata 36 months conversion, 0% interest enawa, patta profit![]()
Mama nam godak ma karanne itin mata need ekak tiyena ( athe salli tiyenawa habai eka paara salli hirakarannna onee nathi) ewata daana eka bnමේක ලැබුනාම මොකද කරන්නෙ? අද මට seylan එකෙන් ආවා
Pay with Ease with your Seylan Cards! 0%, 36 Months Instalment Plans available for Transactions above Rs.100, 000 up to 1 million. No Handling Fee. Valid until 31 Oct 2025. Call 011 200 8888 to convert. T&C Apply
*StopAd? SMS BL SeylanCards to 9010*

එහෙම තමා උන් දෙන්නේ, මොකද උන් දුවන්නේ පොලියෙන්නේ.salary eka wage 3x times denawalu
mama karanne iPay app eke digital account ekak hadala, CC ekata gewanna thiyena amount eka e digital account ekata transfer karanava. eeta passe iPay eke payment eka schedule karanava due date ekata kalin davasata ena vidiyata. digital account eke salli wena monaatavath use karanne na. ithin due date eka enakan saving eke salli thiyena hinda, eken enna oni interest eka apita enava.එහෙම තමා උන් දෙන්නේ, මොකද උන් දුවන්නේ පොලියෙන්නේ.
අපි හරියට මොලෙ කල්පාන කලොත් ගොඩ.
මම දැනට අවුරුදු 8+ වගේ සම්පත් කාඩ් එක 2න් පාරක් පොලිය ගෙවල තියෙන්නේ.
එක පාරක් මගෙ වරදින් රු.250ක්ද කොහෙද අඩුවෙන් ගෙවලා 4000+ ආව පොලිය මතක විදිහට. මගේ ගෙඩ්ගර ඔක්කොම ඉලෙක්ට්‍රික් භාන්ඩ ගත්තෙ කාඩ් එකෙන් ගෙවන්න. ඉතින්ක් ඒකයි වාරික/ණය වෙන ගාන පඩියට වඩා වැඩිකරගන්න එපා කියන්නේ.

ipay lolc නේ? App එක හොඳයිද?mama karanne iPay app eke digital account ekak hadala, CC ekata gewanna thiyena amount eka e digital account ekata transfer karanava. eeta passe iPay eke payment eka schedule karanava due date ekata kalin davasata ena vidiyata. digital account eke salli wena monaatavath use karanne na. ithin due date eka enakan saving eke salli thiyena hinda, eken enna oni interest eka apita enava.