Credit card platinum

raman2

Well-known member
  • Feb 16, 2009
    9,636
    11,632
    113
    visa/master platinum card ගත්තම පිටරට යන අයට ඇරෙන්න ලංකාවේ benefit මොනවද තියෙන්නේ?

    නිකන් අව්රුද්දට වැඩි ගානක් annual fee එක ගෙවන එක විතරද?

    visa, master දෙකේ වෙනසක් තියනවද offers ඇරෙන්න?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323

    okata tianawa exclusive memberships (Golf ehema clubs), invitations event walata, lounge access, manager kenek wenama, compliments e wage dewal tianawa. hugakma credit limit eka thama advantage eka
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    Annual fee eka wadi ganak gewanawa arunu kota wena wisesayak na. Habayi gold silver card vala credit limit eka eka ganakata wada wadi karanne na ape income thibbath. Mamanam kiyanne 200000 walata wada wadi credit limit ekak samanyen awashya wenne na.
     
    ඒ කියන්නේ ලංකාවේ වැඩක් නැහැ නේද.?

    credit card ගන්නකොට form එකේ ආදායම අහනවනේ, එකේ 100,000 ට වැඩි ගානක් ලිව්වොත් tax වලට අහු වෙය් ද..? දැන් ලක්ශේට වැඩිය පඩි තියන උන්ටත් tax ගහනවනේ. මම කරන්නේ business එනිසා දැනට tax වදින්නේ නැහැ... bank වලින් ඔය form පුරවන ඒවත් tax එකට දෙනවද..?
     
    HSBC eke premier ekata HSBC account ekak tiyenna oni e tiyana amount eka komath taxable (WHT)..
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    visa/master platinum card ගත්තම පිටරට යන අයට ඇරෙන්න ලංකාවේ benefit මොනවද තියෙන්නේ?

    නිකන් අව්රුද්දට වැඩි ගානක් annual fee එක ගෙවන එක විතරද?

    visa, master දෙකේ වෙනසක් තියනවද offers ඇරෙන්න?

    Visa, Mastercard & AMex are three brands of card operators.

    Platinum is a tier. There are different promotions based on your card and issuing bank. Most cunning one is HSBC and recommend not to get caught to them. Local banks such as Selan,Sampath, Combank HNB etc are better in terms of promotions. All cards are accepted worldwide irrespective of bank but VISA, Mastre & Amex acceptance depends on the country. Usually i carry three cards from three brands to avoid issues.