Credit card rate.

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,028
    2,506
    113
    ඔන්න අඩු කරලාලු. මේ නිව්ස් හොදයි ඉතින් බයියෝන්ටම.
     
    Attachments

    • Screenshot_20230831-145430.png
      Screenshot_20230831-145430.png
      136.8 KB · Views: 72
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    credit card වලින් නම් බැංකු වලින් මිනිස්සුන්ව උපරිමේටම හුරගෙන කනවා. මේකේ පැටලිලා සල්ලි ගෙවා ගන්න බැරිව අනාගත්ත උන් මම කිහිප දෙනෙක් දන්නවා.සුපිරියටම හුරගෙන කෑම දෙන්නේ HSBC එකෙන්
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    credit card වලින් නම් බැංකු වලින් මිනිස්සුන්ව උපරිමේටම හුරගෙන කනවා. මේකේ පැටලිලා සල්ලි ගෙවා ගන්න බැරිව අනාගත්ත උන් මම කිහිප දෙනෙක් දන්නවා.සුපිරියටම හුරගෙන කෑම දෙන්නේ HSBC එකෙන්
    Hariyata use karanawanam wasi one credit card ekak, Financial discipline ekak nathi unama thama hikawenne