මචන්ලා......
දවස් පඩි ගන්න එකෙක්ට ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න බැරිද? මුට ETF EPF කපනවා paysheet තියනවා කිව්වා. අඩුම 40 වගේ ගන්නවලු. එහෙම ගන්න පුළුවන් bank මොනවද?