machan credit card use kare nattan invalid wenawada?i mean 1 year witara transaction ekak kare nattan?
machan credit card ekak debit card ekak widiyata use karanna puluwanda?nattan hemetissema wage interest add wenada?දන්න විදියට cancel වෙන්නේ නැ.. Year Fee එක එකතු වෙයි.use කරන්නේ නැතිනම් disconnect කරලා දන්න.
use කරන්න පුළුවන්. කිසිම interest එකක් නැ. හැබැයි ගෙවන්න තියෙන දවසට කලින් ගෙවන්න. year fee එක ගෙවන්න වෙනවා. හැබැයි offers වලින් එක cover කර ගන්න පුළුවන්. හරියට use කලොත් සැහෙන්න වාසියි..ඒ වගේම දවසට ගෙවුවේ නැති උනොත් පාඩුයි.machan credit card ekak debit card ekak widiyata use karanna puluwanda?nattan hemetissema wage interest add wenada?
ok bro tks.use කරන්න පුළුවන්. කිසිම interest එකක් නැ. හැබැයි ගෙවන්න තියෙන දවසට කලින් ගෙවන්න. year fee එක ගෙවන්න වෙනවා. හැබැයි offers වලින් එක cover කර ගන්න පුළුවන්. හරියට use කලොත් සැහෙන්න වාසියි..ඒ වගේම දවසට ගෙවුවේ නැති උනොත් පාඩුයි.