credit card

Dineshr889

Junior member
  • May 2, 2019
    50
    26
    18
    machan credit card use kare nattan invalid wenawada?i mean 1 year witara transaction ekak kare nattan?
     
    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    දන්න විදියට cancel වෙන්නේ නැ.. Year Fee එක එකතු වෙයි.use කරන්නේ නැතිනම් disconnect කරලා දන්න.
     
    Dineshr889

    Junior member
  • May 2, 2019
    50
    26
    18
    දන්න විදියට cancel වෙන්නේ නැ.. Year Fee එක එකතු වෙයි.use කරන්නේ නැතිනම් disconnect කරලා දන්න.
    machan credit card ekak debit card ekak widiyata use karanna puluwanda?nattan hemetissema wage interest add wenada?
     
    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    machan credit card ekak debit card ekak widiyata use karanna puluwanda?nattan hemetissema wage interest add wenada?
    use කරන්න පුළුවන්. කිසිම interest එකක් නැ. හැබැයි ගෙවන්න තියෙන දවසට කලින් ගෙවන්න. year fee එක ගෙවන්න වෙනවා. හැබැයි offers වලින් එක cover කර ගන්න පුළුවන්. හරියට use කලොත් සැහෙන්න වාසියි..ඒ වගේම දවසට ගෙවුවේ නැති උනොත් පාඩුයි.
     
    ok bro tks.