credit card

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    කොමර්ෂල් කාඩ් එක හොදයි..... ඔෆර්ස් තියෙනවා.... ගාස්තු අඩුයි. ඇමෙක්ස් එකත් වරදක් නෑ. හැබැයි ගාස්තු වැඩී.
     
    • Like
    Reactions: animation

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Sampath තමයි වැඩියෙන්ම discount තියෙන්නෙ. හැබැයි කොරෝනා ඉවර වෙනකන් ලොකු වැඩක් ගන්න බැරි වෙයි.. ගෙවන්න ගන්න වගේ මරු.
    මම බඩුවක් ගත්ත අවුරුදු 5 කට ගෙවන්න :P
    Sampath any transaction (over 25,000 wage ewata) 0% interest 12/24 months wage easy payment plans tiyenwa da?
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Depends bn uba monawage seen walata da oka use karanna inne
    HSBC - hotel offers or dining
    Sampath - Me dawas wala hodai habai aye oke offers adu wenawa
    NDB - kalayak hodatama offers thibba dan tikak adui