Credit card

shenat

Well-known member
  • May 13, 2007
    57,775
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    මගේ යාලුවෙක් ගේ තාත්තා කෙනෙක් නැති වෙලා, පොරට ගෙවන්න උනා. හැබැයි ගෙවන්න නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ලු. පොර ඒක පස්සේ දැන ගෙන තියෙන්නේ.

    e mokatada anun gattu naya gewanne?

    tamange madihath weemak nathuwa gatta kisi deyak gewanna ona na.

    Ube properties bank ekata acquire karan a balaya tyeno gewwe nati unot

    boru kiyanna epa ban. koheda ehema neethiyak tiyenne?
    ------ Post added on Nov 3, 2021 at 4:10 AM
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,779
    113
    Pilimathalawa
    හරියටම කියන්න දන්නේ නෑ

    හැබැයි මෙහෙම එකක් තියනවා
    transaction යන රටාව වෙනස් උනොත්
    bank එකෙන් owner ව අහල call කරනවා

    කෙනා මැරුණම card එකෙන් හෝ ගාලා බඩු ගන්න
    ගියොත් call කරලා check කරයි

    එක පාරම ගොඩක් ලොකු වෙනසක් තියනවා නම්
    පහුවදාම call කරයි
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    හරියටම කියන්න දන්නේ නෑ

    හැබැයි මෙහෙම එකක් තියනවා
    transaction යන රටාව වෙනස් උනොත්
    bank එකෙන් owner ව අහල call කරනවා

    කෙනා මැරුණම card එකෙන් හෝ ගාලා බඩු ගන්න
    ගියොත් call කරලා check කරයි

    එක පාරම ගොඩක් ලොකු වෙනසක් තියනවා නම්
    පහුවදාම call කරයි
    Na na Nathi unata passe badu gatte na machn mukuthma

    Mata bank eken katha krla ahuwa Thaththa nathi unata passe gewanna use krla thiyena gana gewanna kiyala. Habai agreement ekata anuwa ehema gewanna onida ahuwama bank eken lissala yanawa nikam baila kiyala. Normally family eke aya gewanawa e wage katha kiynne. Kelin uttarayak denne na bank eken. Mn check krla baluwa apakaryo athsan krlat na card eka issue kradddi. Manussyekgen nayak gattanm gewanna oni. But meka bank ekakin agreement ekakata gatta ekakne eka nisa meka mn gewanne na kiyla hithuwe. hamotama thank u:yes::yes::yes:
    ------ Post added on Nov 3, 2021 at 1:11 PM
     
    • Like
    Reactions: amino and 66000V

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,959
    113
    Na na Nathi unata passe badu gatte na machn mukuthma

    Mata bank eken katha krla ahuwa Thaththa nathi unata passe gewanna use krla thiyena gana gewanna kiyala. Habai agreement ekata anuwa ehema gewanna onida ahuwama bank eken lissala yanawa nikam baila kiyala. Normally family eke aya gewanawa e wage katha kiynne. Kelin uttarayak denne na bank eken. Mn check krla baluwa apakaryo athsan krlat na card eka issue kradddi. Manussyekgen nayak gattanm gewanna oni. But meka bank ekakin agreement ekakata gatta ekakne eka nisa meka mn gewanne na kiyla hithuwe. hamotama thank u:yes::yes::yes:
    ------ Post added on Nov 3, 2021 at 1:11 PM
    තාත්තා නැති උනාට පස්සේ ඒ card එකෙන් බඩු අරන් තියනවා නම් ඒක ක්‍රෙඩිට් කාඩ් වංචාවක්. ඒ ඇරුනම එයා ඉන්න කාලේ ගත්ත ඒවාට උඹල ගෙවන්න ඕනේ නෑ.
     
    • Love
    Reactions: Kamal1996