Credit card

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    Card holder මැරුණොත් පව්ලේ අය ඒකේ use කරලා තියන ගාන ගෙවන්න ඕනිද ? අපකරයෝ අත්සන් කරල නෑ card එක ගනිද්දී. Bank එකේ උන් හරි උත්තරයක් දෙන්නේ නෑ.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    Card holder මැරුණොත් පව්ලේ අය ඒකේ use කරලා තියන ගාන ගෙවන්න ඕනිද ? අපකරයෝ අත්සන් කරල නෑ card එක ගනිද්දී. Bank එකේ උන් හරි උත්තරයක් දෙන්නේ නෑ.

    Bank eke wena accounts wala salli thibunoth awagen kapagani, nathnam karanna deyak na ne
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    මම හිතන්නෙ ඇප කාරයො නැත්තං මුකුත් කරන්න බෑ...
    බැංකුවෙන් උත්තර දෙන්නෙ නැත්තෙත් ඒක වෙන්න ඇති.
    ඔයාට ආසයිනං ගෙවන්න සීන් එකේ ඉන්නව ඇත්තෙ.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,061
    12,916
    113
    33
    ෆින්ලන්ඩ්
    මගේ යාලුවෙක් ගේ තාත්තා කෙනෙක් නැති වෙලා, පොරට ගෙවන්න උනා. හැබැයි ගෙවන්න නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ලු. පොර ඒක පස්සේ දැන ගෙන තියෙන්නේ.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    බැංකු ඕවගෙන් හම්බකරනවානම් ඒ රිසක් එකත් උන්ට තියෙනවා .පව්ලේ අයට එකේ කොහෙවත් liability එකක් නෑ.හැබැයි c card agreement එකේ බලන්න ඕනේ වෙන account වලින් කපගන්නවද කියල එකෙත් නැත්නම් බැංකුවලට අතපිහදා ගන්න වෙන්නේ .එත් උන් insurance කරලා තියෙන්නේ මළොත් උන්ගෙන් ගන්න.හැබැයි ඔය ලිසින් කොම්පැනි කාරයොන්ගේ c card ඒවානම් ෂුවර් නෑ .තියෙන වහනයක් හරි උස්සන් යනවා කියල අත්සන් කරගෙන ඇති
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    Card holder මැරුණොත් පව්ලේ අය ඒකේ use කරලා තියන ගාන ගෙවන්න ඕනිද ? අපකරයෝ අත්සන් කරල නෑ card එක ගනිද්දී. Bank එකේ උන් හරි උත්තරයක් දෙන්නේ නෑ.
    මැරෙන්න කලින් උපරිම සතුටු වෙයන් කාඩ් එකෙන්, ගාන ගැන හිතන්න එපා ලොකුවට , ටික ටික පස්සේ ගෙවන්න බැරියෑ
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,256
    3,891
    113
    බැංකු ඕවගෙන් හම්බකරනවානම් ඒ රිසක් එකත් උන්ට තියෙනවා .පව්ලේ අයට එකේ කොහෙවත් liability එකක් නෑ.හැබැයි c card agreement එකේ බලන්න ඕනේ වෙන account වලින් කපගන්නවද කියල එකෙත් නැත්නම් බැංකුවලට අතපිහදා ගන්න වෙන්නේ .එත් උන් insurance කරලා තියෙන්නේ මළොත් උන්ගෙන් ගන්න.හැබැයි ඔය ලිසින් කොම්පැනි කාරයොන්ගේ c card ඒවානම් ෂුවර් නෑ .තියෙන වහනයක් හරි උස්සන් යනවා කියල අත්සන් කරගෙන ඇති
    Ow. Un owata insurance karala tynne.
     
    • Like
    Reactions: Kamal1996 and NRTG

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    248610345_10159792073272065_1372422184787886136_n.jpg