Credit Card

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,047
    8,046
    113
    M-Town
    හැමෝටම වැදගත් වෙන දෙයක් නිසා මෙහෙම දාන්න හිතුනා..

    Jan 12 වෙනිදා උදේ 7.40ට මට LOLC එකෙන් Call කරලා ඇහුවා මිස්ගෙ Credit Card එකෙන් LKR 86,169 ක පේමන්ට් එකක් Daraz එකට වෙලා තියෙනවා ඒක මිස් කරපු පේමනට් එකක්ද කියලා. ළඟකදි කිසිම දෙයක් Daraz එකෙන් order නොකරපු මම දුවලා ගිහින් බැලුවම credit card එක ඒ වෙනකොටත් purse එකේ තිබුනා. ඒ call එකෙන්ම credit card එක block කලත් එවලෙ call center agent කිව්ව් ඊට දවස් දෙකකට කලිනුත් LKR 5,300ක Order එකකට සල්ලි කැපිලා Daraz එකටම කියලා. ඒකෙ msg එක ආවත් මං ඒක දැකලා නැහැ. Transaction දෙකම වෙලා තිබුනෙ OTP එකක් නැතුව. ඒ වෙලාවෙම Daraz එකට call කලත් එයාලා දිගින් දිගටම කිව්වෙ අධිකරණ නියෝගයක් නැතුව එයාලට order එක hold/cancel කරන්න බැහැ කියන එක. මං police entry එකත් එක්ක Daraz එකට ගියා, එයෙලගෙ customer support එකට email කලත් එයාලගෙ උත්තරේ වුනේ අධිකරණ නියෝගයක් ඕනිමයි කියලා. Daraz Online Shopping I’m so disappointed about your customer service.

    Card එක active කලේ 6 වෙනිදා නිසා මං මේක වැඩිය use කරලා තිබුනෙ නැති නිසා card details ගන්න ඇති කියලා මට සැක හිතුන තැන් 2ක් තිබුනා. අන්තිමට අධිකරණ නියෝගයක් අරගන Daraz එකෙන් order එක දාපු කෙනාගෙ details අරගන බලනකොට මේක කරලා තිබුනෙ මෑතකදි මම ගිය පිලියන්දල Hotel එකක Room Boy කෙනෙක්. Payment එක කරන්න card එක දීපු වෙලාවෙ එයා card details අරගන.

    ඔයාලට කියන්න තියෙන්නෙ කොහේ හරි ගිහින් bill එක ගෙවන්න card එක waiter/room service කෙනෙක් අතේ යවනවා නම්, පරිස්සමෙන්.
     
    Last edited:

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    දැන් OTP එන්නේ නැහැ තමයි. කාඩ් එකේ ඉලක්කම් ප්‍රින්ට් කරලා තියෙන එකක් නං කරන්න තියෙන්නේ ඒවා වෙන කොහේ හරි ලියලා කාඩ් එකෙන් මකලා දාන එක.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,289
    5,609
    113
    contact karanna ona bank ekaken ban? Daraz contact karala monda karannada? bank eken tama karana hariyak karanna puluwan. Un transaction eka hold karanawa daraz ekata nodi. eta passe solve kara ganna puluwan. credit cards wala liability eka adui, fraud ekak unama ekata legal action gattama eka resolve wenakan gewanna ona ne.

    mama lagadi kala Vishawa->bank payment ekak hold kara online site ekakin purchase ekak karala. passe mama email ekak danakan salli release kale neh.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,025
    6,556
    113
    Piti passe tiyena 3 digit code eka mekuwa nam hari.. Mn nam paper kellak ekka selotape karala tiyen
     
    • Like
    Reactions: vj3660

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    හැමෝටම වැදගත් වෙන දෙයක් නිසා මෙහෙම දාන්න හිතුනා..

    Jan 12 වෙනිදා උදේ 7.40ට මට LOLC එකෙන් Call කරලා ඇහුවා මිස්ගෙ Credit Card එකෙන් LKR 86,169 ක පේමන්ට් එකක් Daraz එකට වෙලා තියෙනවා ඒක මිස් කරපු පේමනට් එකක්ද කියලා. ළඟකදි කිසිම දෙයක් Daraz එකෙන් order නොකරපු මම දුවලා ගිහින් බැලුවම credit card එක ඒ වෙනකොටත් purse එකේ තිබුනා. ඒ call එකෙන්ම credit card එක block කලත් එවලෙ call center agent කිව්ව් ඊට දවස් දෙකකට කලිනුත් LKR 5,300ක Order එකකට සල්ලි කැපිලා Daraz එකටම කියලා. ඒකෙ msg එක ආවත් මං ඒක දැකලා නැහැ. Transaction දෙකම වෙලා තිබුනෙ OTP එකක් නැතුව. ඒ වෙලාවෙම Daraz එකට call කලත් එයාලා දිගින් දිගටම කිව්වෙ අධිකරණ නියෝගයක් නැතුව එයාලට order එක hold/cancel කරන්න බැහැ කියන එක. මං police entry එකත් එක්ක Daraz එකට ගියා, එයෙලගෙ customer support එකට email කලත් එයාලගෙ උත්තරේ වුනේ අධිකරණ නියෝගයක් ඕනිමයි කියලා. Daraz Online Shopping I’m so disappointed about your customer service.

    Card එක active කලේ 6 වෙනිදා නිසා මං මේක වැඩිය use කරලා තිබුනෙ නැති නිසා card details ගන්න ඇති කියලා මට සැක හිතුන තැන් 2ක් තිබුනා. අන්තිමට අධිකරණ නියෝගයක් අරගන Daraz එකෙන් order එක දාපු කෙනාගෙ details අරගන බලනකොට මේක කරලා තිබුනෙ මෑතකදි මම ගිය පිලියන්දල Hotel එකක Room Boy කෙනෙක්. Payment එක කරන්න card එක දීපු වෙලාවෙ එයා card details අරගන.

    ඔයාලට කියන්න තියෙන්නෙ කොහේ හරි ගිහින් bill එක ගෙවන්න card එක waiter/room service කෙනෙක් අතේ යවනවා නම්, පරිස්සමෙන්.
    Copied
    Mokakda uu aran tibbe phone ekak da
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    Bank එකනේ බං contact කරන්න ඕන. Daraz එකට අදාල නැනේ බං ඕක
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    හැමෝටම වැදගත් වෙන දෙයක් නිසා මෙහෙම දාන්න හිතුනා..

    Jan 12 වෙනිදා උදේ 7.40ට මට LOLC එකෙන් Call කරලා ඇහුවා මිස්ගෙ Credit Card එකෙන් LKR 86,169 ක පේමන්ට් එකක් Daraz එකට වෙලා තියෙනවා ඒක මිස් කරපු පේමනට් එකක්ද කියලා. ළඟකදි කිසිම දෙයක් Daraz එකෙන් order නොකරපු මම දුවලා ගිහින් බැලුවම credit card එක ඒ වෙනකොටත් purse එකේ තිබුනා. ඒ call එකෙන්ම credit card එක block කලත් එවලෙ call center agent කිව්ව් ඊට දවස් දෙකකට කලිනුත් LKR 5,300ක Order එකකට සල්ලි කැපිලා Daraz එකටම කියලා. ඒකෙ msg එක ආවත් මං ඒක දැකලා නැහැ. Transaction දෙකම වෙලා තිබුනෙ OTP එකක් නැතුව. ඒ වෙලාවෙම Daraz එකට call කලත් එයාලා දිගින් දිගටම කිව්වෙ අධිකරණ නියෝගයක් නැතුව එයාලට order එක hold/cancel කරන්න බැහැ කියන එක. මං police entry එකත් එක්ක Daraz එකට ගියා, එයෙලගෙ customer support එකට email කලත් එයාලගෙ උත්තරේ වුනේ අධිකරණ නියෝගයක් ඕනිමයි කියලා. Daraz Online Shopping I’m so disappointed about your customer service.

    Card එක active කලේ 6 වෙනිදා නිසා මං මේක වැඩිය use කරලා තිබුනෙ නැති නිසා card details ගන්න ඇති කියලා මට සැක හිතුන තැන් 2ක් තිබුනා. අන්තිමට අධිකරණ නියෝගයක් අරගන Daraz එකෙන් order එක දාපු කෙනාගෙ details අරගන බලනකොට මේක කරලා තිබුනෙ මෑතකදි මම ගිය පිලියන්දල Hotel එකක Room Boy කෙනෙක්. Payment එක කරන්න card එක දීපු වෙලාවෙ එයා card details අරගන.

    ඔයාලට කියන්න තියෙන්නෙ කොහේ හරි ගිහින් bill එක ගෙවන්න card එක waiter/room service කෙනෙක් අතේ යවනවා නම්, පරිස්සමෙන්.
    Copied
    (කො.බැ.) මම පාවිච්චි කරන බැංකුවේ කාඩ් දාගන්න දෙන කවරයේ ඔබගේ කාඩ්පත මුදල් ලෙසම ආරක්ෂා කරගන්න කියලා උඩින්ම ගහලා තියනවා. :rolleyes2:;)
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    680
    912
    93
    මටත් අද කතා කලා . payment එකක් ගිහින් කියල