Daraz overseas store වලට credit card payments කරනකොට.....

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මචන්ල, Daraz overseas store වලට credit card එකෙන් payments කරනකොට වැඩිපුර % එකක් කැපෙනවද AliExpress එකට payments කරනකොට වගේ?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    mathaka widiyata naha, eka local company ekakata payment ekak nisa bank eke foreign currency convert tax, gov tax wadinne naha..
     
    • Like
    Reactions: EzioAuditore

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    එහෙම නෝටිස් වෙලා නැහැ

    මම අන්තිම ටිකේ ඒ තරං රිවීවු නැති ඩරස් අයිටම් ටිකක් ගත්තා දෙක තුනක් වෙනස් අයිටම් එවලා තියෙන්නෙ. ඒකට රිෆන්ඩ් දැම්මට පස්සෙ උන් මට බඩු තියාගන්න කියලා සල්ලි රිෆන්ඩ් කරා
    හැබැයි ලොකු ගනං වල ඒව නෙමෙයි 500ට අඩු ඒවා
     
    • Like
    Reactions: EzioAuditore

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    මචන්ල, Daraz overseas store වලට credit card එකෙන් payments කරනකොට වැඩිපුර % එකක් කැපෙනවද AliExpress එකට payments කරනකොට වගේ?
    පට්ටම discount එකක් තියෙනවා නම් හරි, installments හරි නම් මිසක් මොන ලබ්බකට daraz එකට card වලින් ගෙවනවද බං? බඩුව අතට අ‍ාවට පස්සෙ සල්ලි ටික අතට දීපන්කො. වැඩේ ඉවරනෙ. අතේ සල්ලි කොළ නැත්තම් කුරියර් කොල්ලට කියහන් account එකක් දෙන්න කියල, එ‍්කට සල්ලි ටික transfer කරහන්. උන්ටත් පට්ට ලේසියි account එකට දා ගන්න එක.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,014
    113
    koko ekata ID card scan, salary slip okkoma denna baya nadda ban? oya huttala leak unoth okoma iwarai..

    mama deela thiyenne

    id eka al karana kale hadapu eka
    dan eke inna manussaya neme mama. kondeth na :rofl: :sorry:

    salary slip dunna thaninuth ayin wela dan awurudu 3k ta wadi.

    eth uba kiwwa wage risk ekak thiyenwa.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    mama deela thiyenne

    id eka al karana kale hadapu eka
    dan eke inna manussaya neme mama. kondeth na :rofl: :sorry:

    salary slip dunna thaninuth ayin wela dan awurudu 3k ta wadi.

    eth uba kiwwa wage risk ekak thiyenwa.
    Id number and real name thama fake id hadanna ona, umbe photo eka wadak na. Id card details hambunama ona nam photo eka hoyaganna ekath very simple..

    Mama danna ekekge namin passport ekak hadala thibba okkoma details uge ewa but photo eka witharak hora passport eka hadapu ekage, ethakota emigration eken ahu wenne nane..

    Yako kehelbaddara padmege fake id, passport walatath photo eka uge, details thama wena unge..
     
    • Wow
    Reactions: itguy77