Credit cards වලින් වියදම් කරන අය

මම වියදම් කරන්නේ හුගක් වෙලාවට

  • හැම මගුලම වියදම් කරන්නේ ක්‍රෙඩිට් කාර්ඩ් වලින් බන්

    Votes: 69 32.9%
  • හුගක්ම වියදම් කරන්නේ ඩෙබිට් හරි අතේ සල්ලි වලින් හරි බන්

    Votes: 97 46.2%
  • මටනම් එක ක්‍රෙඩිට් කාර්ඩ් එකක්වත් නැහැ බන්

    Votes: 57 27.1%

  • Total voters
    210

benjaminnn

Active member
  • Sep 11, 2008
    176
    42
    28
    Mage visa platinum ekata ganna one ehenam ammex ekak
    Ahh ehenam AMEX ekata 500k wage wenne annual fee eka.

    Mama use karannema eka FUEL walata.

    HSBC ekakuth ganin. Eke 2000k cashback enawa. Lifetime annual fee waived off karala dena scene thiyeanwa unge.

    Mata dekenma maseta 4500k withara enawa cashback.
     
    • Love
    Reactions: senewimala1988

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Ahh ehenam AMEX ekata 500k wage wenne annual fee eka.

    Mama use karannema eka FUEL walata.

    HSBC ekakuth ganin. Eke 2000k cashback enawa. Lifetime annual fee waived off karala dena scene thiyeanwa unge.

    Mata dekenma maseta 4500k withara enawa cashback.
    Komada Sampath card eka ganne? Branch ekakata gihin talk karot hari da?

    Hsbc eka dan use karanawa . But eke fuel surcharge tiye neh
     
    benjaminnn

    Active member
  • Sep 11, 2008
    176
    42
    28
    Sampath eke fuel surcharge eka refund wenawa bun
    Ow ow mama kiwweth eka thama. Me tike wena hoyanawa wena ekak Sampath un limit eka wadi karanne na wadiya

    Komada Sampath card eka ganne? Branch ekakata gihin talk karot hari da?

    Hsbc eka dan use karanawa . But eke fuel surcharge tiye neh
    Ow branch ekata gihin balapanko. Mata nam kawuru hari ekek call kara ugen gaththe
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    උබ හරියට'කරනවානම් ක්‍රෙඩිට් කාර්ඩ් පට්ට දැන් කෑෂ් බැක් කාර්ඩ් නුත් තියනවා. දවස් 55 නම් ගේම ගහන්න ටිකක් අමාරු මට. මම ක්‍රෙඩිට් කාර්ඩ් ඒකන් වියදම් කරලා දවස් 40 පස්සේ ගෙවන්නේ.

    මම ගාව ක්‍රෙඩිට් කාර්ඩ් 6 තියනවා බිල් එක දවස වෙනස් කරගෙන තියන්නේ දවස් 6 න් 6ට
     
    • Like
    Reactions: benjaminnn

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    දෙයියන්ගේ පිහිටෙන් දැන් පොලී වැල් පොලී වෙලා 80+ වගේ වෙලා තියෙන්නේ සම්පත් කාඩ් එක
    සෙටල් කරන්න හිතෙන්නෙත් නෑ
    අනේ මන්දා. බඩවැල වගේ ඇදී ඇදී යනවා..

    ඒ හැර කිසිම කාඩ් එකක් නෑ. ඒකෙනුත් පාවිච්චියක් නෑ. පොලී ගෙවනවා විතරයි. කොච්චර බැලන්ස් කලත් දවසක අනිවා කෙලවෙනවා ක්‍රෙඩිට් කාඩ් නම් මචං . තිබුණා කියලා මහ ලොකු සුගතියක් නම් වෙලා නෑ.
     
    • Like
    Reactions: TechnWeb

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Sampath - Fuel (More than 300000 lakh maseta yanawa) - eken 2500k maseta cashback enawa (30000k labai awuruddata 2900 annual fee eka)
    HSBC - Day to day use (60000k witharai maseta wiyadam karanne ita eha yanna denne na) - eken cashback eka 2000i aniwa maseta (24000k awuruddata card dekak atha dekama life time annual fee waived off )

    Thawa standard and charted and cargills cc thiye hadissyata

    annual fee natuwa card ganne kohomada
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    annual fee natuwa card ganne kohomada
    ඔයාට හැම මාසෙම රු. 100,000 කට වඩා HSBC account එකට දාන්න පුලුවන්නම් HSBC Advance account හදා ගන්න පුළුවන්. සල්ලි දිගටම තියා ගන්න ඕනේ නැහැ. 1lak හැම මාසෙම වැටෙන්නයි ඕනේ. ආයේ අනිත් පැත්තට වෙන බෑන්ක් එකකට මාරු කරන්න පුළුවන්. CC free. supplementary card ෆ්‍රී. ඕනෑම් ATM එකකින් සල්ලි ගන්න එක ෆ්‍රී. SLIPS transfer ෆ්‍රී.

    රු. 435,000 කට වඩා පුලුවන්නම් Premier account එකක් හදා ගන්න පුළුවන්
    https://www.hsbc.lk/premier/
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    ඔයාට හැම මාසෙම රු. 100,000 කට වඩා HSBC account එකට දාන්න පුලුවන්නම් HSBC Advance account හදා ගන්න පුළුවන්. සල්ලි දිගටම තියා ගන්න ඕනේ නැහැ. 1lak හැම මාසෙම වැටෙන්නයි ඕනේ. ආයේ අනිත් පැත්තට වෙන බෑන්ක් එකකට මාරු කරන්න පුළුවන්. CC free. supplementary card ෆ්‍රී. ඕනෑම් ATM එකකින් සල්ලි ගන්න එක ෆ්‍රී. SLIPS transfer ෆ්‍රී.

    රු. 435,000 කට වඩා පුලුවන්නම් Premier account එකක් හදා ගන්න පුළුවන්
    https://www.hsbc.lk/premier/

    එක නම් ලාබයි වගේ.. දැනට salary වැටෙන්නේ වෙන බැංකුවකට.. එකේ prerequisite ගානට balance කරගෙන යනවා ඉස්සරහට loan එහෙම apply කරන්න උනොත් කියල.. HSBC loan ගනිද්දී එහෙම කොහොමද දන්නේ නෑ..

    Advance category එකේ cashback card එකක් තියෙනවද? :confused: