Credit cards වලින් වියදම් කරන අය

මම වියදම් කරන්නේ හුගක් වෙලාවට

  • හැම මගුලම වියදම් කරන්නේ ක්‍රෙඩිට් කාර්ඩ් වලින් බන්

    Votes: 69 32.9%
  • හුගක්ම වියදම් කරන්නේ ඩෙබිට් හරි අතේ සල්ලි වලින් හරි බන්

    Votes: 97 46.2%
  • මටනම් එක ක්‍රෙඩිට් කාර්ඩ් එකක්වත් නැහැ බන්

    Votes: 57 27.1%

  • Total voters
    210
Credit cards වලින් වියදම් කරද්දී අපිට සීමාවක් නැහැ කියලා උබලට හිතෙන්නේ නැද්ද ?
අපි මචන් ලේසියට Credit cards වලින් ගෙවනවා . Offers තියෙද්දී නම් Credit Cards වටිනවා
හැබැයි මට දැන් හිතිලා තියෙන්නේ අතේ සල්ලි වලින් හෝ ඩෙබිට් කාර්ඩ් එකෙන් වියදම් කලානම් හොදයි කියලා
ගිය මාසේ එක කාර්ඩ් එකක් cancel කළා
උබලගේ අදහස මොකක්ද ?
 
habai bn mama nm ganata crd eka use krnawa bn nkn boruwata kynna one nane hodata use krnwa ethakota awlk na oluwen pavichchi krnwanm kisima cse ekak na bn
Mamath ehema salli nasthi karanne na bun
Habai super market ekakata giyath Credit card walin ganna nisa apita control ekak naha kiyala hithenawa
Mama petrol gahanneth card eken
Ape purse eken salli yanawanam apita control eka wadi kiyalai mata hithenne
Anawashya awahyatha adu wei
 
  • Like
Reactions: EssJeeEm
Adooo credit card cancel karanna epaaaaa :growl::growl::growl::growl:

Credit Card hariyata pawichchi karana widiha gana godak karunu hoyagaththa.. thawa CRIB office ekata gihin report ekak aragena ahanna dewal tikak thiyenawa.. e tikath ahala thread ekak daannam
Dapanko :p
හැම මගුලම වියදම් කරන්නේ ක්‍රෙඩිට් කාර්ඩ් වලින් බන්
hebei me wenakan satha 5k late payment,fines or interest gewala ne
mama kiyana point eka ubata therenne na
late fee kathawak nemei kiyanne
normally ubata nathi awashyataha athi wenawa ne CC walin badu gaddi
Credit card are used just for offers
elaz
 

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    credit card use කරන්නේ නෑ බං, සමහර වෙලාවටනම් තිබ්බනම් හොදයි කියල හිතෙනවා. එත් ගන්න try කරලා නෑ. bank වලින් call නම් එනවා සතියට එකක්වත් :lol: freelance කරන්නේ කිව්ව ගමන් උන් missing
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    mata nam awlak wela na ada wenakan, dan card 3k thiyenawa.
    3ma lassanata manage karanawa. kohomatawath ona ekatai epa ekatai card adinne nam na.
    salari yana debit eken thama hamadema karanne. cash nam athe nathima tharam.
    mona hari gewanna ganna, offers walata thama card ganna. habai ganna kain balanawa eka balance karanne kohomada, installment danawanam e keeyakatada wage balala thama karana hamadema karanne,
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මට ඔය සීන් එකම උනා. මම ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න කලින් යූස් කලේ ඩෙබිට් එකක්. ගානට මාසෙ බැලන්ස් කළා. කොළඹ ජොබ කරන නිසා ඉන්නේ බෝඩිමක. වියදම ටිකක් වැඩි. පස්සේ ක්‍රෙඩිට් කාඩ් එක ගත්තා. පස්සේ ක්‍රෙඩිට්,ඩෙබිට් කාඩ් දෙකම පර්ස් එකේ. මාරුවෙන් මාරුවට පාවිච්චි කරනවා. අන්තිමට බලද්දි ක්‍රෙඩිට් කාඩ් එකට මාසෙට හෙනට ගෙවනවා කියල දැනුනා. මම අනවශ්‍යදේවල් වලට වියදම් කරන්න පුරුදු වුන කෙනෙක් නෙමේ. ඒත් ක්‍රෙඩිට් කාඩ් එකෙන් සල්ලි යන එක එවෙලෙට ඇගට දැනෙන්නේ නෑනේ. පස්සේ කලේ ඊළග මාසේ ඉදන් අම්මට දුන්න ක්‍රෙඩිට් කාඩ් එක කොහෙහරි හංගල තියන්න කියල

    ක්‍රෙඩිට් කාඩ් එකක් යූස් කරන්න ඕනේ special offer / installement plans වගේ දේකට විතරයි මම හිතන්නේ. දැන් මම එහෙම කරන්නේ.ඉතිරියක් තියෙයි.
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Installment plans / Offer walata thamai use krnne ,
    Wadiyen viyadam wenwa kiyala ekak nam wela naa.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    මට ඔය සීන් එකම උනා. මම ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න කලින් යූස් කලේ ඩෙබිට් එකක්. ගානට මාසෙ බැලන්ස් කළා. කොළඹ ජොබ කරන නිසා ඉන්නේ බෝඩිමක. වියදම ටිකක් වැඩි. පස්සේ ක්‍රෙඩිට් කාඩ් එක ගත්තා. පස්සේ ක්‍රෙඩිට්,ඩෙබිට් කාඩ් දෙකම පර්ස් එකේ. මාරුවෙන් මාරුවට පාවිච්චි කරනවා. අන්තිමට බලද්දි ක්‍රෙඩිට් කාඩ් එකට මාසෙට හෙනට ගෙවනවා කියල දැනුනා. මම අනවශ්‍යදේවල් වලට වියදම් කරන්න පුරුදු වුන කෙනෙක් නෙමේ. ඒත් ක්‍රෙඩිට් කාඩ් එකෙන් සල්ලි යන එක එවෙලෙට ඇගට දැනෙන්නේ නෑනේ. පස්සේ කලේ ඊළග මාසේ ඉදන් අම්මට දුන්න ක්‍රෙඩිට් කාඩ් එක කොහෙහරි හංගල තියන්න කියල

    ක්‍රෙඩිට් කාඩ් එකක් යූස් කරන්න ඕනේ special offer / installement plans වගේ දේකට විතරයි මම හිතන්නේ. දැන් මම එහෙම කරන්නේ.ඉතිරියක් තියෙයි.

    ඔෆර්,ඉන්ස්ටෝල්මට්, සාමන්‍ය පාවිච්චිය කියන 3ටම පාවිච්චි කරනවා....කොහොමත් තමන්ගේ වියදම් ටික බලල ගානට පාවිච්චි කරනම් හරි..
    මමනම් දැන් අවුරුදු 3ක් වගේ වෙනවා ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චියට අරගෙන. මට පාඩුවක්නම් වෙලා නෑ..හරියට වෙලාවට ගාන ගෙවනවනම් හරි.
     

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    Credit Cads available
    Union Bank / PABC / AMEX / SC

    Using
    Sampath debit & Webcard

    All card are for backup, emergency’s only.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    sampath and hsbc.

    අවුරුදු 4ක් වගෙ පාවිච්චි කරනවා. තාම පරක්කු වෙලා පොලියක් ගෙවලා නෑ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    දන්න එකෙක් කියන්නඩකො කඩවල් වල හාල් සහ දුම්වැටි ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න්ඩ බෑ කියලා බෝඩ් ගහලා තියෙන්නේ ඇයි?🙄