මචන්ලා මට credit card එකක් ගන්න ඕනේ. ඒත් තියෙන ප්‍රශ්නේ මම තාම ඉගෙනගන්නවා. මම දන්න තරමින් ජොබ් එකක් තියෙන්න ඕනේ කියලා තමයි අහලා තියෙන්නේ. Income එක ගත්තොත් ඒක නම් ප්‍රශ්නයක් නෑ මොකද මම 2lkhs විතර මාසෙට හොයනවා freelancing වලින්. ඒවා එන්නේ commercial bank එකේ තියෙන account එකකට. ඉතින් bank account එක proof එකක් විදිහට පෙන්නුවොත් income එකක් තියෙනවා කියලා මට වැඩේ කරගන්න බැරි වෙයිද?
එහෙම බැරි උනත් කමක් නෑ වෙන කෙනෙක්ගේ credit card එකක් තමන්ගේ නමට පවරගන්න පුලුවන්නම්. එහෙම උනොත් තාත්තගේ card එක මගේ නමට හරවගන්න පුළුවන්.
දන්න අය පොඩි හෙල්ප් එකක් දුන්නනම්
එහෙම බැරි උනත් කමක් නෑ වෙන කෙනෙක්ගේ credit card එකක් තමන්ගේ නමට පවරගන්න පුලුවන්නම්. එහෙම උනොත් තාත්තගේ card එක මගේ නමට හරවගන්න පුළුවන්.
දන්න අය පොඩි හෙල්ප් එකක් දුන්නනම්

ow bn mama kiyanawa mata web development company ekak thiyenawa kiyala. eth bari weida?