Credit/Debit Card Scam

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,501
    385
    83
    43
    Wattala, Sri Lanka
    හැමෝම දන්නවා මේ දවස් වල ගොඩක් Credit/Debit Card scam වැඩිවෙලා....:no: බැරි වෙලාවත් එහෙම වෙලා අපේ account එකෙන් සල්ලි debit වෙලා අපි bank එකට complaint එකක් දැම්මම bank එක card එක suspend කරලා ඊට පස්සේ investigation එකක් කරනවානේ... එතකොට අපිට ඒ නැතිවෙච්ච සල්ලි ආපහු account එකට දානවද...? කොච්චර කාලයක් වගේ යනවද? :confused: නීතිමය පසුබිම කොහොමද? ගොඩක් scam තියෙන කාලේ හැමෝටම වැදගත් වෙයි...:yes: දන්න කෙනෙක් කියලා දෙන්න...🙏

    NEWS
     
    • Like
    Reactions: EdNygma

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,501
    385
    83
    43
    Wattala, Sri Lanka
    අපේ office එකේ වැඩ කරන Korean පොරකගේ Korean Account එකට issue කරපු Korean card එක scam වෙලා ලඟදි දවසක පොර IGP, CID, CCID එකට complaint කලා... :sneaky: Korean account එකක් නිසා SMS alert එක එන්නේ නැතිලු online banking එක හරහා දවස් 2කකට පස්සේ තමයි වැඩේ trigger වෙලා තියෙන්නේ... transaction 7ක් 8ක් වගේ වෙලා... online බඩු order කරලා... :no: nearly 1 million lost එක.. පොර සාමාන්‍යයෙන් ATM withdrawal and card payment තමයි කරන්නේ... දැන් වියදමටත් සල්ලි නෑ... :baffled: Korea වල bank එකෙන් දවස් 120ක් යනවා කිව්වලු investigation එකට...:angry:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    අපේ එකෙකුට ඔහොම එකක් වෙලා, කොම් බෑන්ක් එකේඋන් කියල ඔන්ලයින් පේමන්ට් වලට වෙබ් කාඩ් පාවිච්චි කරන්න කියලා.
    ඔන්න උන්ගේ උපදෙස්...:angry::angry: :confused: :lol:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,710
    2,578
    113
    Kadawatha, Sri Lanka
    oya gena kiyannad danne na hariyatama. hebei mata hithenava within 2 days wage vath complaint kaloth ikmanin ganna puluwan wei kiyala. mama meeta kalin Sampath card eke weradila (mage weradimak nemei) double payment wechcha evva (Restaurant, Uber) ehema call karala edaama reverse kara gena thiyenava.
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,745
    93
    debit card walata karanna deyak na credit nam investigate karanawa kiyala issara kiwwe. Dan kohomada danne na.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    අපේ එකෙකුට ඔහොම එකක් වෙලා, කොම් බෑන්ක් එකේඋන් කියල ඔන්ලයින් පේමන්ට් වලට වෙබ් කාඩ් පාවිච්චි කරන්න කියලා.
    ඔන්න උන්ගේ උපදෙස්...:angry::angry: :confused: :lol:
    oka thama safe method ek ithin
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    balance top up karana card ekak tiyaganin, online payment walata,
    monata hari paya karanna ona unama vitarak ekata top up karala pay karapan
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    debit card walata karanna deyak na credit nam investigate karanawa kiyala issara kiwwe. Dan kohomada danne na.
    බැංකුවෙ සල්ලි වලට විතරයි බැංකුව මහන්සි වෙන්නෙ. :lol: