credit management course

Tharindu4

Member
Jun 16, 2008
477
32
0
Credit management course එකක් කරන්න හොද තැනක් කියන්න පුලුවන්ද?.
Syllabus එකක් තිබුනොත් දෙන්නකො...ලොකු උදවුවක්..
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    IBSL එකේ තියෙනවා. හැබැයි මේ අවුරුද්දෙ ඒවා පටන් අරගෙන ඇති දැන්නම්. ටිකක් හොයලා බලන්න