මචන් ලා credit card එකක් ගන්න හොඳ බැංකුව මොකක්ද. ? මම credit card ගැන මුකුත් දන්නේ නෑ.. අපිව රවට්ටන්නේ නැතුව අමාරුවේ දන්නේ නැතුව... offers දෙන හොද සේවාවක් දෙන කට්ටිය කුඩා කියන්න..